කැළඹුණු කාලගුණය ගැන ඉදිරි පැය 36 සඳහා විශේෂ දැනුම්දීමක්
කැළඹුණු කාලගුණය ගැන ඉදිරි පැය 36 සඳහා විශේෂ දැනුම්දීමක් කැළඹුණු කාලගුණය ගැන ඉදිරි පැය 36 සඳහා විශේෂ දැනුම්දීමක් (19.05.2024 – 18:02 +0530 – hirunews.lk/sinhala) ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) පස්වරු 04:00 ට නවතම කාලගුණ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා . එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින …