විදේශ රටවල සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විදුලි වාහන ආනයනය කිරීමට අදාළව නව යෝජනාවකට කැබිනට් අනුමැතිය

විදේශ රටවල සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විදුලි වාහන ආනයනය කිරීමට අදාළව නව යෝජනාවකට කැබිනට් අනුමැතිය විදේශ රටවල සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විදුලි වාහන ආනයනය කිරීමට අදාළව නව යෝජනාවකට කැබිනට් අනුමැතිය (05.03.2024 – 14:47 +0530 – hirunews.lk/sinhala) විදේශ රටවල සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට විදුලි වාහන ආනයනය කිරීමට අදාළව නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. …

අන්තර්ජාල යෙදවුමක් ඔස්සේ සමරිසියන්ගෙන් මුදල් පැහැරගත් තිදෙනෙකු (3) අත්අඩංගුවට

අන්තර්ජාල යෙදවුමක් ඔස්සේ සමරිසියන්ගෙන් මුදල් පැහැරගත් තිදෙනෙකු (3) අත්අඩංගුවට අන්තර්ජාල යෙදවුමක් ඔස්සේ සමරිසියන්ගෙන් මුදල් පැහැරගත් තිදෙනෙකු (3) අත්අඩංගුවට (05.03.2024 – 08:10 +0530 – hirunews.lk/sinhala) අන්තර්ජාලයේ ඇති යෙදවුමක් යොදාගනිමින් සමලිංගික ඇසුරට ඇල්මක් දක්වන් පුද්ගලයින් කූට ආකාරයෙන් පොළඹවා ගනිමින් ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකන පුද්ගලයින් තිදෙනෙකු (3) ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (04) අත්අඩංගුවට …

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල අද (04) මැදියම් රැයේ සිට සංශෝධනය වේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල අද (04) මැදියම් රැයේ සිට සංශෝධනය වේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල අද (04) මැදියම් රැයේ සිට සංශෝධනය වේ (04.03.2024 – 21:27 +0530 – hirunews.lk/sinhala) ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ‘ලංකා පෙට්‍රල් …

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කෙරේ

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කෙරේ අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කෙරේ (04.03.2024 – 17:58 +0530 – hirunews.lk/sinhala) අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කර තිබෙනවා. ඒ අනුව ඒකක 30 ට අඩු …

හංවැල්ලේ වෙඩි තැබීමකින් ‘මන්නා රොෂාන්’ගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට

හංවැල්ලේ වෙඩි තැබීමකින් ‘මන්නා රොෂාන්’ගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට හංවැල්ලේ වෙඩි තැබීමකින් ‘මන්නා රොෂාන්’ගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට (04.03.2024 – 12:27 +0530 – hirunews.lk/sinhala) හංවැල්ල – නිරිපොළ – වෙළ පාරේ අද (04) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මන්නා රොෂාන්’ නැමැත්තාගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය …

සේවකයින් නිදා සිටියදී යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරකම් කරලා

සේවකයින් නිදා සිටියදී යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරකම් කරලා සේවකයින් නිදා සිටියදී යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරකම් කරලා (04.03.2024 – 07:06 +0530 – hirunews.lk/sinhala) යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් රුපියල් ලක්ෂ දෙකහමාරක් (2½) පමණ වටිනා ජංගම දුරකතනයක් හා මුදලින් රුපියල් ලක්ෂයක් (1) සොරකම් කළ පුද්ගලයෙකු නෙල්ලිඅඩි පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට …

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ ගැටලුව ගැන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට චෝදනාවක්

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ ගැටලුව ගැන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට චෝදනාවක් වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ ගැටලුව ගැන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට චෝදනාවක් (03.03.2024 – 20:33 +0530 – hirunews.lk/sinhala) වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර නිකුත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් වූ …

‘අස්වැසුම’ට ව්‍යාජ තොරතුරු දුන් 7000 කට නීතිමය පියවර

‘අස්වැසුම’ට ව්‍යාජ තොරතුරු දුන් 7000 කට නීතිමය පියවර ‘අස්වැසුම’ට ව්‍යාජ තොරතුරු දුන් 7000 කට නීතිමය පියවර (03.03.2024 – 13:36 +0530 – hirunews.lk/sinhala) ව්‍යාජ තොරතුරු ලබාදී ‘අස්වැසුම සුබසාධන වැඩසටහන’ට හිමිකම් ලබාගත් 7000 කට අධික පිරිසක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය …

STF කොටුකරගත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරම – රුපියල් කෝටි 10 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 9 ක් අත්අඩංගුවට

STF කොටුකරගත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරම – රුපියල් කෝටි 10 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 9 ක් අත්අඩංගුවට STF කොටුකරගත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරම – රුපියල් කෝටි 10 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 9 ක් අත්අඩංගුවට (03.03.2024 – 17:09 +0530 – sinhala.adaderana.lk) දීර්ඝ කාලයක් තිස්සේ චොකලට් තුළ සඟවා කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට ‘අයිස් මත්ද්‍රව්‍ය’ රැගෙන ආ ජාවාරමක් අනාවරණය කරගෙන …

බාල බෙහෙත් නිසා ඇස් අන්ධ වුණු නුවරඑළියෙ මිනිස්සු රටටම ඇහෙන්න කියන කතාව

බාල බෙහෙත් නිසා ඇස් අන්ධ වුණු නුවරඑළියෙ මිනිස්සු රටටම ඇහෙන්න කියන කතාව බාල බෙහෙත් නිසා ඇස් අන්ධ වුණු නුවරඑළියෙ මිනිස්සු රටටම ඇහෙන්න කියන කතාව (02.03.2024 – mawbima.lk) “දෙදහස් දාහත (2017) විතර වෙනකොට මගේ දකුණු ඇහේ සුද ඇවිත් තිබුණා. ඊට පස්සේ මං ඒකට දෙදහස් දහඅට (2018) අවුරුද්දේ කාචයක් දැම්මා. ඒක ගැටලුවක් වුණේ නෑ. පස්සේ මගේ වම් …