ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙකුට (2) ලංකාවෙන් පිටවීම තහනම්
ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙකුට (2) ලංකාවෙන් පිටවීම තහනම් ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙකුට (2) ලංකාවෙන් පිටවීම තහනම් (16.03.2024 – 06:58 +0530 – hirunews.lk/sinhala) ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට (2) රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024’ තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට …