“විජේවීර ඝාතකයෝ මාලිමා වේදිකාවේ” JVP ප්‍රභලයෙකුගෙන් හද කම්පාකරවන හෙළිදරව්වක්

“විජේවීර ඝාතකයෝ මාලිමා වේදිකාවේ” JVP ප්‍රභලයෙකුගෙන් හද කම්පාකරවන හෙළිදරව්වක්


“විජේවීර ඝාතකයෝ මාලිමා වේදිකාවේ” JVP ප්‍රභලයෙකුගෙන් හද කම්පාකරවන හෙළිදරව්වක්

(15.09.2024 – 21:26 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ඝාතකයින් අද සිටින්නේ මාලිමා වේදිකාවේ බවට, එම ඝාතනය ඇසින් දුටු හිටපු යුද හමුදා සෙබළෙකු වන ආර්.කේ. ඉන්ද්‍රනන්ද ද සිල්වා චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව එල්ල කළේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ මැදිරිගිරියේ ජන හමුවකට එක් වෙමින්.

සමාජවාදී ජනතා සංසදයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේට සහය පළ කිරීමේ ජන හමුවක් මැදිරිගිරිය නගරයේදී පැවැති අතර, කලක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ ආර්.කේ. ඉන්ද්‍රනන්ද ද සිල්වා ද එක්වුණා.

එදා රෝහණ විජේවීර සහෝදරයා ගැන කතා කළ නිසා තමන්ට වසර 08 ක් සිරගත වීමට සිදු වූ බවත් ඔහු එහිදී සඳහන් කළා.

අද මේජර් ජෙනරල් අශෝක තෝරදෙණිය මාලිමා රැස්වීම්වල ප්‍රධාන ආරාධිතයා වී ඇති බවත්, එම පුද්ගලයා විජේවීරට පිස්තෝලයෙන් වෙඩිතබා, පණපිටින්ම ආදාහනාගාරයට විසිකළ පුද්ගලයා බවත් ඉන්ද්‍රනන්ද පවසා සිටියා.

එමෙන්ම, හැකිනම් තමන්ට නඩු පවරණ ලෙසත් අභියෝග කළ ඔහු, එම සිද්ධිය අවස්ථාවේ ඡායාරූප ලබාගත් පුද්ගලයා තමන් බවද සඳහන් කළා.

+

+

+

+

+

+


හදිසියේම ජවිපෙන් හංගපු ප්‍රතිපත්ති ප්‍රකාශය – ‘සියළු ආරක්ෂක අංශ සහමුලින්ම විසුරුවා හරිනු ඇත’ (15.09.2024)

+

රතු පාතාලයේ – ලැයිස්තුවම දිගහැරිය චම්පික (15.09.2024)

+


ඇමෙරිකානු රජයෙන් ලංකාවට එන සංචාරකයින්ට ප්‍රබල අනතුරු ඇඟවීමක් !’ විමල්ගෙන් සුවිශේෂී ඉල්ලීමක් ! (15.09.2024)

+


‘ඔරුමිත්තනාඩුව’ට අනුර පණ දෙයි – සාක්ෂි මෙන්න (16.09.2024)

+


NPP සහ JVP ගැන ලියපු පොත එළිදැක්වීමේ උත්සවය නැවැත්තුවේ කවුද | පොතේ කර්තෘවරයා දිවයින පත්තරෙනුත් දොට්ට (16.09.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *