නිදහස් පක්ෂයේ තනතුරු අර්බුදය ගැන මැතිවරණ කොමිෂන් සභාවත් සාකච්ඡාවක
නිදහස් පක්ෂයේ තනතුරු අර්බුදය ගැන මැතිවරණ කොමිෂන් සභාවත් සාකච්ඡාවක නිදහස් පක්ෂයේ තනතුරු අර්බුදය ගැන මැතිවරණ කොමිෂන් සභාවත් සාකච්ඡාවක (10.04.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දේශපාලන වශයෙන් මතුව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ ඒ අනුව ලබන 18 වැනිදා …