මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට
මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට (18.04.2024 – 14:04 +0530 – hirunews.lk/sinhala) බදු ගෙවන ජනතාවට පිරිසිදු නගරයක් උරුම කර දීම නගර පාලනාධිකාරියක වගකීමයි. නමුත් බලධාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඓතිහාසික මහනුවර නගරය කැළි කසළින් පිරි ගොස් තිබෙනවා. මේ ඓතිහාසික මහනුවර නගරයේ ස්ථාන කිහිපයක කසළ ගොඩ ගැසී …