දිස්ත්‍රික්ක රැසකට අදත් (20) තද වැසි – ජල ගැලීම් – තද සුළං

දිස්ත්‍රික්ක රැසකට අදත් (20) තද වැසි – ජල ගැලීම් – තද සුළං දිස්ත්‍රික්ක රැසකට අදත් (20) තද වැසි – ජල ගැලීම් – තද සුළං (20.05.2024 – 11:45 +0530 – hirunews.lk/sinhala) අද (20) දිනයේ කාළගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, බස්නාහිර සහ වයඹ පළාත්වලට මිලි මීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය …

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක (20.05.2024 – 07:46 +0530 – hirunews.lk/sinhala) බන්ධනාගාර නිලධාරීන් අද (20) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ‘සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව’ පවසනවා. ඒ අනුව අද (20) සිට ලබන 22 වනදා දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි එම එකමුතුව සඳහන් කරන්නේ. …

කැළඹුණු කාලගුණය ගැන ඉදිරි පැය 36 සඳහා විශේෂ දැනුම්දීමක්

කැළඹුණු කාලගුණය ගැන ඉදිරි පැය 36 සඳහා විශේෂ දැනුම්දීමක් කැළඹුණු කාලගුණය ගැන ඉදිරි පැය 36 සඳහා විශේෂ දැනුම්දීමක් (19.05.2024 – 18:02 +0530 – hirunews.lk/sinhala) ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) පස්වරු 04:00 ට නවතම කාලගුණ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා . එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින …

පොලිස් අත්අඩංගුවේ සිටියදී තම පුත්‍රයා මියගිය බවට ඥාතීන්ගෙන් චෝදනාවක්

පොලිස් අත්අඩංගුවේ සිටියදී තම පුත්‍රයා මියගිය බවට ඥාතීන්ගෙන් චෝදනාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී තම පුත්‍රයා මියගිය බවට ඥාතීන්ගෙන් චෝදනාවක් (19.05.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala) ‘පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ’ අත්අඩංගුවේ සිටි තරුණයෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේ අසාධ්‍ය වී රෝහල්ගත කරන විට මියගොස් තිබෙනවා. ඥාතීන් චෝදනා කරන්නේ ‘පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ’ විමර්ශන නිලධාරීන්ගේ කෲර පහරදීම් හේතුවෙන් …

අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක් අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක් (19.05.2024 – 09:48 +0530 – hirunews.lk/sinhala) කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව මාර්ගයේ ගස් යට වාහන නතර කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ‍රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම, නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ද ආපදා …

යකැදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය වෙයි

යකැදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය වෙයි යකැදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය වෙයි (18.05.2024 – 19:39 +0530 – sinhala.adaderana.lk) යකැදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය වී තිබේ. ඒ අදාළ යකැදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා විසින් බව වාර්තා වෙයි. චන්ද්‍රිකා පෙරේරා, ඇහැලියගොඩ, ඇරෑපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු …

අරණායක, සාමසර කන්දේ සිදුවන වන විනාශයක් ‘හිරු CIA’ අනාවරණයෙන් වටලයි

අරණායක, සාමසර කන්දේ සිදුවන වන විනාශයක් ‘හිරු CIA’ අනාවරණයෙන් වටලයි අරණායක, සාමසර කන්දේ සිදුවන වන විනාශයක් ‘හිරු CIA’ අනාවරණයෙන් වටලයි (18.05.2024 – 20:04 +0530 – hirunews.lk/sinhala) වසර 8 කට පෙර සිදු වූ නායයාම හේතුවෙන් අධි අවදානමක් සහිත සංවේදී පරිසර කලාපයක් වශයෙන් නම් කළ අරණායක – සාමසර කන්ද ප්‍රදේශයේ සිදුවන වන සංහාරයක් පිළිබඳව ‘හිරු CIA’ වෙත …

“පාස්කු ප්‍රහාර පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි…” – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

“පාස්කු ප්‍රහාර පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි…” – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් “පාස්කු ප්‍රහාර පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි…” – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් (18.05.2024 – 14:10 +0530 – lankacnews.com) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කරනු ලැබ ඇත්තේ ‘හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ’ විසින් බව …

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පිටපතක් අධිකරණය ඉල්ලයි – ‘රුපියල් කෝටි සිය ගණනක’ මුදලක් රජයට අහිමිවී ඇත

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පිටපතක් අධිකරණය ඉල්ලයි – ‘රුපියල් කෝටි සිය ගණනක’ මුදලක් රජයට අහිමිවී ඇත මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පිටපතක් අධිකරණය ඉල්ලයි – ‘රුපියල් කෝටි සිය ගණනක’ මුදලක් රජයට අහිමිවී ඇත (18.05.2024 – 08:22 +0530 – hirunews.lk/sinhala) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කරන මෘදුකාංගයේ පිටපතක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් …

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට (17.05.2024 – 22:45 +0530 – hirunews.lk/sinhala) ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම නිසා දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු …