2026 ඔක්තෝබර් 27

  • හෝමාගම පොලිසිය භාරයේ සිටි සැකකරුවෙකු මියයෑමේ සිද්ධිය – මියගිය සැකකරුගේ ඥාතීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
  • 2026 ඔක්තෝබර් 26

  • ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුත් RTI පනතට යටත් වෙයි – තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙන් සන්ධිස්ථානීය තීන්දුවක්
  • හෝමාගම පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් චෝදනා
  • 2026 ඔක්තෝබර් 25

  • කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්‍යාව 10 දක්වා ඉහළට ; රියදුරු අත්අඩංගුවට
  • හෙරොයින් කිලෝ 21 ක් සමග පුද්ගලයෙකු කටානේදී අත්අඩංගුවට
  • විහාරමහාදේවියේ පිරිස සිල් සමාදන් වෙයි : සත්‍යග්‍රහය දසවන (10) දිනටත්
  • 2026 ඔක්තෝබර් 24

  • ෆේස්බුක් ගිණුම් රැසක් පසුපස පොලිසිය පන්නයි
  • දොස්තරලා ගෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග.. රට පුරා විරෝධතා කැඳවයි…
  • ඥාණසාර හිමිට යලි සිවුර ඇන්දවීම බෞද්ධ චාරිත‍්‍රානුකූලව කල යුතු බව කියයි
  • 2026 ඔක්තෝබර් 23

  • විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (23) දින 8 යි
  • 2026 ඔක්තෝබර් 22

  • කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වෙන ලෙස අධිකරණ නියෝගයක්
  • නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් කඩවීම් නැවත සිදුවීමේ අවදානමක් : ක්ෂමා සංවිධානයෙන් චෝදනා
  • 2026 ඔක්තෝබර් 21

  • රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් ගැන නීතිඥ සංගමයෙන් දැඩි විරෝධය
  • ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන සත්‍යග්‍රහය අද (21) හයවන (6) දිනටත්
  • ත්‍රිකුණාමලයේ නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි
  • 2026 ඔක්තෝබර් 20

  • මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් – අයෙකු (1) මරුට
  • 2026 ඔක්තෝබර් 19

  • අද (19) සිට අනිද්දා (21) තෙක් ප.ව. 04:30 සිට රාත්‍රී 09:00 දක්වා පැයක (1) විදුලි කප්පාදුවක්
  • නව ත්‍රස්ත පනතට එරෙහිව උදය ගම්මන්පිල ගෙන් පෙත්සමක්
  • ‘මාධ්‍යවේදීන් ජීවිතාන්තය දක්වා සිරගත වීමේ අවදානමක’.. අලුත් පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යයි..
  • 2026 ඔක්තෝබර් 18

  • රෝහල් ගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි යළි සත්‍යග්‍රහයට
  • මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද (18) තෙවැනි (3) දිනටත්
  • බැසිල් ලංකාවට ගේන්න බාධාවක්.. ඇමරිකා රාජ්‍ය ලේකම්ගේ අත්සන ඕනෑ..
  • 2026 ඔක්තෝබර් 16

  • හිටපු ජනපති මහින්ද මරන්න එක්නැලිගොඩ කොටි එක්ක ගහපු ප්ලෑන එළියට
  • අනුන්ගෙ ඉඩමක බලෙන් බස් නැවතුමක් හැදුවා කියා මෙට්‍රො සමාගමට තහනම් නියෝගයක්.. නඩු..
  • 2026 ඔක්තෝබර් 15

  • කොළඹ බලා එන ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන ‘ කඩවතින් ඇරඹෙයි
  • 2025-2026 තක්සේරු වර්ෂය ගැන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
  • සැකසෙන චක්‍රලේඛයට බන්ධනාගාරය සූදානම්
  • 2026 ඔක්තෝබර් 14

  • ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ පස්වන (5) දිනය නිට්ටඹුවෙන් ඇරඹෙයි
  • 2026 ඔක්තෝබර් 13

  • ඥානසාර හිමි වෙනුවෙන් නිදහසේ පාද යාත්‍රාව අද (13) වරකාපොළින් ගමන් අරඹයි
  • 2026 ඔක්තෝබර් 12

  • ඥානසාර හිමි වෙනුවෙන් ඇරඹී පාද යාත්‍රාව තුන්වන (3) දිනයට අද (12) කෑගල්ගෙන් ගමන් අරඹයි
  • 2026 ඔක්තෝබර් 11

  • යුරෝපයට පනින්න ගිහින් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී කොටුවෙයි
  • මතුගම ‘ඩ්‍රැගන්’ හෝටල් හිමිකරු සහ බිරිඳ ඝාතනය: ඩුබායිහි ‘දනුක’ගෙ සැළසුමක් බවට සැකයක්
  • ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමන අද (11) දෙවන (2) දිනට කඩුගන්නාවෙන්
  • 2026 ඔක්තෝබර් 10

  • ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද (10) අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්
  • 2026 ඔක්තෝබර් 9

  • රු. කෝටි 13 ක් වංචා කළ කඩුවෙල රාජ්‍ය බැංකුවක අයකැමියාට වසර 15 කින් එකවර ගෙවීයන ලෙස බරපතළ වැඩ සහිත වසර 35 ක සිර දඬුවමක්
  • නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක් – අවන්හලේ හිමිකරු මරුට, බිරිඳට තුවාල
  • මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක රු. කෝටි 10 කට අධික දේපොළ ක්‍රියාවිරහිත කෙරේ
  • 2026 ඔක්තෝබර් 8

  • කොල්ලුපිටියේ රු. කෝටි 70 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් විකිණීමට තැත් කිරීම ගැන වහාම විමර්ශන කරන්න – අධිකරණයෙන් සීඅයිඩීයට නියෝගය
  • ඉදිරියේදී විවෘත පත්‍රිකා යටතේ වාහන අලෙවි කිරීමෙන් වළකින්න : ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්’ ජනතාවට දැනුම්දීමක්
  • භාණ්ඩ ආනයනය මුවාවෙන් ඩොලර් මිලියන 25 ක් විදේශ ගිණුම්වලට යැවූ බව කියන තවත් සැකකරුවෙක් (1) අත්අඩංගුවට
  • 2026 ඔක්තෝබර් 7

  • ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි කනස්සල්ල – බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
  • විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි
  • හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
  • 2026 ඔක්තෝබර් 6

  • ඥානසාර හිමිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බව කියන බැංකු නිලධාරියෙක් රිමාන්ඩ්
  • ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක් – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
  • කිසිම ආණ්ඩුවක් සිවුර ගැලෙව්වේ නෑ.. මේ ආණ්ඩුව ඒකත් කලා.. – ඥාණසාර හිමි වැලිකඩ යන ගමන්
  • “භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි” – කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
  • Online සූදු ක්‍රීඩා කළ ඉන්දීය ජාතිකයින් 8 ක් තලවතුගොඩ නිවසකදී මාට්ටු
  • 2026 ඔක්තෝබර් 5

  • තාවකාලිකව නැවතුණු උඩරට දුම්රිය ගමන අද (05) හවසට යළි ඇරඹෙන ලකුණු
  • 2026 ඔක්තෝබර් 4

  • නියමිත බර නැති පාන් අලෙවි කළ වෙළෙඳුන් සහ බේකරි හිමියන්ට එරෙහිව දිවයින පුරා විශේෂ වැටලීම්