තරුණයෙකුගේ හදවත දරුවෙකුගේ ළය තුළ යළි ස්පන්දනය වෙයි – මෙරට තෙවැනි (3) හදවත් බද්ධයත් සාර්ථකයි
සා.පෙළ උපකාරක පන්ති ලබන 02 වනදායින් පසු තහනම්
අවනීතියේ සිරකරුවා නාමල් ? (27.11.2026)
ඕයි අනුර, මිනිස්සුන්ගේ නිදන කාමරවලට රිංගන්න එපා (27.11.2026)
අනිල් ජයන්ත එක වේලකට හාල්මැස්සෝ කීදෙනෙක් කනවා ද ? (27.11.2026)
හාජි සලීම්ගේ පිරිසක් මහ මුහුදේදී අල්ලයි! මත්ද්‍රව්‍ය ගෝණි පිටින් මුහුදට දිය කරයි! (27.11.2026)
ලාල් කාන්ත UNP එකට (27.11.2026)
මේ පාරත් චරිත්ගෙ බර්ත්ඩේ එක වයිරල් වෙයි වගේ (28.11.2026)
අනුරගේ බිරිඳගේ රහසයි ලිමිණිගේ රඟපෑමයි (27.11.2026)
ලොව එකම සිංහල බෞද්ධ රට ගෙවන අන්තිම දශකය (27.11.2026)
නිර්මාල් දේවසිරි ආණ්ඩුව පතුරු ගහයි! (28.11.2026)
කොටි බෝම්බයෙන් දෑස අහිමි වූ ආශ්චර්යා වසර 25 කට පසු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව! (28.11.2026)
තරුණයෙකුගේ හදවත දරුවෙකුගේ ළය තුළ යළි ස්පන්දනය වෙයි – මෙරට තෙවැනි (3) හදවත් බද්ධයත් සාර්ථකයි
(28.11.2026 – hirunews.lk)
හදිසි අනතුරකින් මොළය මියගිය 19 හැවිරිදි තරුණයෙකුගේ හදවත 14 හැවිරිදි දරුවෙකුට සාර්ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ රෝහලක සිදු කළ තුන්වැනි (3) හදවත් බද්ධ කිරීමේ සැත්කම බවයි වාර්තා වන්නේ.
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්රමගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගිය 26 වැනිදා පස්වරු 05 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 07 කට අධික කාලයක් මෙම සැත්කම සිදු කර තිබෙනවා.
හදවත බද්ධ කළ 14 හැවිරිදි දරුවා මේ වනවිට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
හදිසි අනතුරකට ලක්ව ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය 19 හැවිරිදි තරුණයාගේ හදවත පරිත්‍යාග කිරීමට ඔහුගේ ඥාතීන් කැමැත්ත පළ කර තිබුණා.
අදාළ හදවත ගම්පහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත හෙලිකොප්ටර් යානයකින් රැගෙන ඒමට ගුවන් හමුදාව විසින් යානයක් ලබා දී ඇති නමුත්, ගම්පහ සිට කොළඹ දක්වා විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මාර්ගය ඔස්සේ හදවත කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, නියමිත කාලය තුළ හදවත රෝහල වෙත රැගෙනවිත් අදාළ දරුවාට සාර්ථකව බද්ධ කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත්ව ඇති බව සඳහන් ෴
සා.පෙළ උපකාරක පන්ති ලබන 02 වනදායින් පසු තහනම්
(28.11.2026 – hirunews.lk)
අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවැත්වෙන උපකාරක පන්ති, ලබන මස 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාග අවසන් වන තුරු තහනම් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු ද මෙම කාලය තුළ තහනම් කර ඇති බවයි.
එමෙන්ම, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වනදා ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව විභාගය දෙසැම්බර් 17 දක්වා මධ්‍යස්ථාන 3,519 කදී පැවැත්වෙනු ඇති ෴
අවනීතියේ සිරකරුවා නාමල් ? (27.11.2026)
+
ඕයි අනුර, මිනිස්සුන්ගේ නිදන කාමරවලට රිංගන්න එපා (27.11.2026)
+
අනිල් ජයන්ත එක වේලකට හාල්මැස්සෝ කීදෙනෙක් කනවා ද ? (27.11.2026)
+
කාවන්තිස්ස මරා ගත්ත මදිවට මුන් වාර්තාවටත් බොරුකරලා. අලි කුලප්පු කරලා වීඩියෝ යූටියුබ් විකුණන ජාවාරමක්. (27.11.2026)
+
හාජි සලීම්ගේ පිරිසක් මහ මුහුදේදී අල්ලයි! මත්ද්‍රව්‍ය ගෝණි පිටින් මුහුදට දිය කරයි! (27.11.2026)
+
ලාල් කාන්ත UNP එකට (27.11.2026)
+
මේ පාරත් චරිත්ගෙ බර්ත්ඩේ එක වයිරල් වෙයි වගේ (28.11.2026)
+
අනුරගේ බිරිඳගේ රහසයි ලිමිණිගේ රඟපෑමයි (27.11.2026)
+
ලොව එකම සිංහල බෞද්ධ රට ගෙවන අන්තිම දශකය (27.11.2026)
+
නිර්මාල් දේවසිරි ආණ්ඩුව පතුරු ගහයි! (28.11.2026)
+
කොටි බෝම්බයෙන් දෑස අහිමි වූ ආශ්චර්යා වසර 25 කට පසු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව! (28.11.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴