පුත්තලම නගරාධිපති පහරදුන් බව පවසා රෝහල්ගතවූ තරුණයා අත්අඩංගුවට

පුත්තලම නගරාධිපති පහරදුන් බව පවසා රෝහල්ගතවූ තරුණයා අත්අඩංගුවට

ස්වර්ණමාලි දෙව් දුට මගේ ලේ පූජා කලේ- කස්සප හිමි සමග උපවාස කර මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ තරුණයා (27.11.2026)

කස්සප හිමිලා අදත් අනුරාධපුර පත්තු කරයි – පොලීසිය අරන් ගිය බුද්ධ ප්‍රතිමාව “මුදවා ගන්න” කස්සප හිමිලා වඩී (27.11.2026)

ශංකර් ප්‍රභා නායකතුමාගේ උකුළ මත මැරෙද්දි කිව්වේ “දේශය බේරා ගන්න මල්ලි” කියලා – කොටි මන්ත්‍රී ශ්‍රීදරන් ත්‍රස්තවාදියා (27.11.2026)

බිස්කට්, චොකලට් විදිහට පැක් කරලා ලංකාවට ගෙන්නපු හෂීස් තොගය මාට්ටු | රේගු නිලධාරිනුත් හොල්මන් ඒ ටිකට (27.11.2026)


පුත්තලම නගරාධිපති පහරදුන් බව පවසා රෝහල්ගතවූ තරුණයා අත්අඩංගුවට

(28.11.2026 – hirunews.lk)

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ නගරාධිපති ‘රින්සාඩ් අහමඩ්’ සහ මාර්ගයේ පළතුරු වෙළෙඳාමේ නිරත තරුණයෙකු අතර ඇතිවූ ගැටුමෙන් පසු අදාළ තරුණයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

තමාට සහ වාහනයට පහරදුන් බවට නගරාධිපතිවරයාගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, පහරකෑමට ලක්වූ බව කියන තරුණයාගේ ඥාතියෙකු ඊයේ (27) මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ද විමර්ශන ක්‍රියාත්මකයි.

පුත්තලම – කොළඹ මාර්ගයේ තිල්අඩිය ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමත් සමග නගරාධිපතිවරයා සහ පළතුරු වෙළඳාමේ නිරත තරුණයෙකු අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තා.

+++

+


ස්වර්ණමාලි දෙව් දුට මගේ ලේ පූජා කලේ- කස්සප හිමි සමග උපවාස කර මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ තරුණයා (27.11.2026)

+


කස්සප හිමිලා අදත් අනුරාධපුර පත්තු කරයි – පොලීසිය අරන් ගිය බුද්ධ ප්‍රතිමාව “මුදවා ගන්න” කස්සප හිමිලා වඩී (27.11.2026)

+


ශංකර් ප්‍රභා නායකතුමාගේ උකුළ මත මැරෙද්දි කිව්වේ “දේශය බේරා ගන්න මල්ලි” කියලා – කොටි මන්ත්‍රී ශ්‍රීදරන් ත්‍රස්තවාදියා (27.11.2026)

+


බිස්කට්, චොකලට් විදිහට පැක් කරලා ලංකාවට ගෙන්නපු හෂීස් තොගය මාට්ටු | රේගු නිලධාරිනුත් හොල්මන් ඒ ටිකට (27.11.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤