එප්පාවලදී කාන්තාවක් ඝාතනය කර පලා යමින් සිටි සැකකරුට වන අලි ප්‍රහාරයක්

යුද්ධයේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් කැඩුවා – ඒ නිසා ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕන (27.11.2026)

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම – ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් සරත් වීරසේකර කරයි (27.11.2026)

අපේ රටේ රණවිරුවෝ නැති කළේ කොටි | මොන බම්බුවකටද UN එක මේකට මැදිහත් වෙන්නේ (27.11.2026)

අපි පොල්දූව හන්දිය වටලන්න එනවා – උලපනේ සුමංගල හිමි රතු එළි දල්වයි (27.11.2026)

මක්කම ගිහිල්ලා අපිට පන්සල් හදන්න පුළුවන්ද – අනුරාධපුර පූජා භූමි සැලැස්ම එළියට එයි (27.11.2026)

අනුරට වඩා චණ්ඩි පාට් දාපු ගෝඨා, මහින්ද, රනිල්ව අපි යසට මෙල්ල කළා (27.11.2026)

ලාල් කාන්තට මෝල් කලන්තේ හැදිලා තියෙන්නේ – චානක බණ්ඩාර ලාල් කාන්තගේ සායම යවයි (27.11.2026)

පැලවත්තේ හෙංචයින්ට අපි බය නෑ | ආණ්ඩුවට අපි වැඩේ දෙනවා | දොස්තරලා කළු සතියක් වහාම ප්‍රකාශ කරයි (27.11.2026)

නාමල් වැරදිකාරයෙක් නෙවෙයි | අපි නාමල්ව බේර ගන්නවා | පොහොට්ටුවේ ප්‍රබල නීතිඥයෙක් වහාම මාධ්‍ය කැඳවයි (27.11.2026)

මුන් ඇවිත් රටෙන් බාගයක් ඉල්ලපු කොටි | කොටින්ව සමරනවා පාර්ලිමේන්තුව ඇතුලේ (27.11.2026)

හොරිකඩ වැඩ බැරි ජේවීපී ආණ්ඩුව | ප්‍රබලයෝ රැසක් ගේමට එන්ටර් වෙයි | ආණ්ඩුවට තවත් කෙඳිරි ගෑවෙන්න ළඟයි (27.11.2026)

මාතලේ අළු විහාරය සතු ඉඩමක මුස්ලිම් පල්ලියක් හදනවා – රටම කැළඹෙන තවත් හෙළිදරව්වක් එළියට (27.11.2026)

30 අපේ වැඩේ නවත්තන්න මොකාටවත් බෑ | ළමයින්ගේ වගකීම ආණ්ඩුවම භාරගන්න (27.11.2026)

නල්ලුර් කෝවිල් බිමේ මහවිරු ත්‍රස්තවාදී සැමරුමක් | දැවැන්ත ජනකායක් ඇවිත් | යාපන විශ්වවිද්‍යාලයේත් මහවිරු ත්‍රස්තවාදී සැමරුමක් (27.11.2026)

දීමනා කේස් එක සැරටම පත්තුවෙයි – රජයේ විධායක නිලධාරීන් සෙට් එකක්ම ආණ්ඩුවේ ප්‍රබලයෝ දෙන්නෙකුගේ මූණටම අමතයි (27.11.2026)

(27.11.2026 – hirunews.lk)

අද (27) අළුයම එප්පාවල ගල්මඩුව ප්‍රදේශයේ කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර පලා යමින් සිටි සැකකරුවකු වනඅලි ප්‍රහාරයකට ලක්ව එප්පාවල රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසනවා.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සිට එප්පාවල ප්‍රදේශයට පැමිණ ඇති මෙම පුද්ගලයා අද (27) අළුයම එප්පාවල ගල්මඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලත්ව ඇත්තේ එප්පාවල ගල්මඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක්.

ඝාතනයෙන් පසු සැකකරු අද (27) අළුයම යලි හිඟුරක්ගොඩ බලා යතුරු පැදියකින් පලායමින් සිටියදි එප්පාවල කැකිරාව මාර්ගයේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේදි වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදි ප්‍රදේශවාසින් එක්ව තුවාල ලබා සිටි ඔහු 1990 හදිසි ගිලන්රථ සේවය මගින් ප්‍රතිකාර සදහා එප්පාවල රෝහල⁣ට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ එප්පාවල ප්‍රදේශයේ කාන්තාවගේ ඝාතනයේ සැකකරු බවට ද පොලිසිය සිදුකල විමර්ශනවලදී පොලිසිය හඳුනාගෙන ඇති අතර 48 හැවිරිදි සැකකරු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

එප්පාවල පොලිසිය මඟින් මේ වනවිට සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

+++

+

යුද්ධයේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් කැඩුවා – ඒ නිසා ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕන (27.11.2026)

++

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම – ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් සරත් වීරසේකර කරයි (27.11.2026)

++

අපේ රටේ රණවිරුවෝ නැති කළේ කොටි | මොන බම්බුවකටද UN එක මේකට මැදිහත් වෙන්නේ (27.11.2026)

++

අපි පොල්දූව හන්දිය වටලන්න එනවා – උලපනේ සුමංගල හිමි රතු එළි දල්වයි (27.11.2026)

++

මක්කම ගිහිල්ලා අපිට පන්සල් හදන්න පුළුවන්ද – අනුරාධපුර පූජා භූමි සැලැස්ම එළියට එයි (27.11.2026)

++

අනුරට වඩා චණ්ඩි පාට් දාපු ගෝඨා, මහින්ද, රනිල්ව අපි යසට මෙල්ල කළා (27.11.2026)

++

ලාල් කාන්තට මෝල් කලන්තේ හැදිලා තියෙන්නේ – චානක බණ්ඩාර ලාල් කාන්තගේ සායම යවයි (27.11.2026)

++

පැලවත්තේ හෙංචයින්ට අපි බය නෑ | ආණ්ඩුවට අපි වැඩේ දෙනවා | දොස්තරලා කළු සතියක් වහාම ප්‍රකාශ කරයි (27.11.2026)

++

නාමල් වැරදිකාරයෙක් නෙවෙයි | අපි නාමල්ව බේර ගන්නවා | පොහොට්ටුවේ ප්‍රබල නීතිඥයෙක් වහාම මාධ්‍ය කැඳවයි (27.11.2026)

++

මුන් ඇවිත් රටෙන් බාගයක් ඉල්ලපු කොටි | කොටින්ව සමරනවා පාර්ලිමේන්තුව ඇතුලේ (27.11.2026)

++

හොරිකඩ වැඩ බැරි ජේවීපී ආණ්ඩුව | ප්‍රබලයෝ රැසක් ගේමට එන්ටර් වෙයි | ආණ්ඩුවට තවත් කෙඳිරි ගෑවෙන්න ළඟයි (27.11.2026)

++

මාතලේ අළු විහාරය සතු ඉඩමක මුස්ලිම් පල්ලියක් හදනවා – රටම කැළඹෙන තවත් හෙළිදරව්වක් එළියට (27.11.2026)

++

30 අපේ වැඩේ නවත්තන්න මොකාටවත් බෑ | ළමයින්ගේ වගකීම ආණ්ඩුවම භාරගන්න (27.11.2026)

++

නල්ලුර් කෝවිල් බිමේ මහවිරු ත්‍රස්තවාදී සැමරුමක් | දැවැන්ත ජනකායක් ඇවිත් | යාපන විශ්වවිද්‍යාලයේත් මහවිරු ත්‍රස්තවාදී සැමරුමක් (27.11.2026)

++

දීමනා කේස් එක සැරටම පත්තුවෙයි – රජයේ විධායක නිලධාරීන් සෙට් එකක්ම ආණ්ඩුවේ ප්‍රබලයෝ දෙන්නෙකුගේ මූණටම අමතයි (27.11.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤