‘රාජාංගනයේ ගෝරිල්ලා’ සහ තවත් එකෙක් (1) අත්අඩංගුවට
(18.11.2026 – sinhala.adaderana.lk)
රාජාංගනයේ සද්ධාරතන සහ තවත් අයෙක් (1) අනුරාධපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇතිවූ ගැටුම සම්බන්ධයෙනි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන නැමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝග කර තිබුණි.
+++
+++
අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට අද (18) පස්වරුවේ ඉදිරිපත් කළ ‘රාජාංගනයේ සද්ධාරතන’ නමැත්තා මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත ෴
+++
අනුරාධපුර සත්‍යග්‍රහයට ආපු තරුණයා සියල්ල හෙළි කරයි – මම ඉස්සර මහින්දට කඩේ ගිය බයියෙක් (18.11.2026)
+++
+++
මට ඉන්න තැනක් නෑ, ජීවත් වෙන්න විදිහක් නෑ – අනුරාධපුර සිද්ධියේදී කන රිදවා ගත් කාන්තාව කට අරියි (18.11.2026)
++
ඔන්න ඉතිං අපිටනම් අද ඇප ලැබුණා – අපි ජෙප්පොත් නෙවෙයි ඩෝබියොත් නෙවෙයි (18.11.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴