බණ අහන බණ කියන රටක උතුම් මිනිසත් භවයකට පාරමිතා පුරන පන්සලේ පිංවතා
තරුණ බෞද්ධ සමිතියේ ඉන්නේ 60 පැනපු නාකි – සිල් ගන්නයි පොත් බෙදන්නයි නෙවෙයි සමිති හැදුවේ (24.11.2026)
වෝඩ් ප්ලේස් හෝටලයේ ගින්න ගැන ඇසින් දුටුවන් සියල්ල හෙළි කරයි (24.11.2026)
ජයටම කෙරෙන උතුරේ මහවිරු සැමරුම් (24.11.2026)
ලබන 30 වෙනිදා වෙනකොට මහින්ද ‘බලුසිංහ’ වෙනවා | ආණ්ඩුවට හීන් දාඩිය දාන්න කිව්ව කතාව (24.11.2026)
ඔබගේ වචනවලින් සිත් රිදුණු ජනයාගෙන් ඔබ සමාව ගත යුතුයි (24.11.2026)
ත්රස්තවාදීන්ට #ක දෙන මුංට විරුද්ධව නඩු දාන්ඩෝනැ නේද? (24.11.2026)
අනුරලා දෙමළ අන්තවාදයයි ඉස්ලාම් අන්තවාදයයි දෙකම පෝෂණය කරවනවා (24.11.2026)
වැලිසර බන්ධනාගාරය ගැන ඉහළට පැමිණිල්ලක්! සැකකරුවන් උපරිම නිදහසේ! රොටුඹේ අමිලට දින 90 ක්! (24.11.2026)
ජේවීපී කාරයෙක්ගේ ඉරණම (24.11.2026)
තාම 50 ලබපු නැති අනුරට සුභ උපන් දිනයක් (24.11.2026)
වසර 17 කට පසු උතුරේ යළිත් කොටි කොඩි එසවෙයි! (24.11.2026)
වියසිදුරට තැබු කණ කැස්බෑ නෙත – පද රචනය : කැලුම් ජයසුමන (24.11.2026)
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ සත්‍ය වටහා ගනිමින් සිටී (24.11.2026)
බණ අහන බණ කියන රටක උතුම් මිනිසත් භවයකට පාරමිතා පුරන පන්සලේ පිංවතා
(24.11.2026 – sinhala.adaderana.lk)
හෙම්මාතගම, මැදිලිය පුරාණ විහාරස්ථානයේ වෙසෙන මේ සුනඛයා දුටු විට ඕනෑම කෙනෙකුට සිතෙන්නේ සාමාන්‍ය සතෙකු නොවන බවකි.
වයස අවුරුදු හයක් (6) පමණ වන මෙම සුනඛ්‍යා නමින් ‘රෙක්ස්’, ‘චුටි පුතා’ ආදී නම්වලින් හඳුන්වනු ලබයි.
විහාරාධිපති විශ්‍රාමික විදුහල්පති ඉලුග්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ සුරතලෙකු ලෙස කුඩා කළ සිටම පන්සලේ හැදී වැඩී ඇති මෙම සුනඛයා සෑම දිනකම බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් අනතුරුව, දායකයන්ටත් පෙර ඉදිරියට ගොස් ඝාණ්ටාරය නාද කිරීමට පුරුදුව සිටී.
මෙහි විශේෂත්වය වන්නේ ස්වාමින් වහන්සේ විසින් ඝණ්ටාරය නාද කිරීම නවත්වන ලෙස අණ කරන තෙක්ම රෙක්ස් එම කාර්යය නොකඩවා සිදුකිරීමයි.
ඝණ්ටාරය නාද කර අවසන් වූ පසු ඔහුගේ ඊළඟ රාජකාරිය ආරම්භ වේ.
මිදුලෙන් ගලක් කටින් ගෙන එය විහාරස්ථානය තුළ තබා, ඝණ්ටාරය නාද කළ බව ස්වාමින් වහන්සේට දැන්වීම මොහුගේ දෛනික පුරුද්දකි.
පෝය දිනවල මෙන්ම අනෙකුත් ආගමික අවස්ථාවලදී ද ධර්ම දේශනා පැවැත්වෙන ස්ථානයේ නිහඬව රැඳී සිටිමින්, බණ අවසන් වන තෙක්ම ඒවාට ඇහුම්කන් දීම ‘රෙක්ස්’ගේ සුවිශේෂී ගතිගුණයකි. වන්දනාමාන කරන ස්ථානවලද මොහු නිතර දැකිය හැකිය.
දහම් පාසල් පැවැත්වෙන දිනවල කුඩා දරුවන් සමඟ ඉතා සමීපව, ආදරයෙන් කාලය ගත කිරීමට ‘රෙක්ස්’ වැඩි කැමැත්තක් දක්වයි.
එමෙන්ම විහාරස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ‘රෙක්ස්’ දැඩි අවධානයකින් සිටින අතර, ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ නොමැති අවස්ථාවලදී කිසිවෙකුට ආවාසයට ඇතුළුවීමට ඉඩ නොදෙනු ඇත.
තවද, ස්වාමින් වහන්සේ පන්සලේ නොමැති අවස්ථාවලදී උන්වහන්සේ නැවත වඩින තෙක් කෑම බීම පවා නොගැනීමට තරම් ‘රෙක්ස්’ පුරුදුව සිටී.
සත්ත්ව ලෝකයේ ඇති මෙවැනි ගුණගරුක හැසිරීම්, මිනිසුන් වන අපටද ආගමික භක්තිය, කැපවීම සහ ලෙන්ගතුකම පිළිබඳ අපූරු පාඩමක් කියා දෙන අතර, ‘රෙක්ස්’ගේ අවසන් තිරිසන් ආත්මය මෙය වනු ඇතැයි ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ විශ්වාසයයි.
+
තරුණ බෞද්ධ සමිතියේ ඉන්නේ 60 පැනපු නාකි – සිල් ගන්නයි පොත් බෙදන්නයි නෙවෙයි සමිති හැදුවේ (24.11.2026)
+
වෝඩ් ප්ලේස් හෝටලයේ ගින්න ගැන ඇසින් දුටුවන් සියල්ල හෙළි කරයි (24.11.2026)
+
ජයටම කෙරෙන උතුරේ මහවිරු සැමරුම් (24.11.2026)
+++
+
ලබන 30 වෙනිදා වෙනකොට මහින්ද ‘බලුසිංහ’ වෙනවා | ආණ්ඩුවට හීන් දාඩිය දාන්න කිව්ව කතාව (24.11.2026)
+
“පොටෝ එකට ගවුම් අන්දනවා, මැසේන්ජර් එකේ කුණුහරුප එවනවා” | බ්‍රිස්බන් ගිය මිලින්ද මාරම ආවේගයකින් කළ කතාව (24.11.2026)
+
පන්නිපිටියේ කාර් සේල් එකකට පැන්න හොරා කාර්වල කණ්ණාඩිවලට වැඩේ දීලා, කොහොමද උඩින් පැනලා යන හැටි (24.11.2026)
+
මහින්දගේ කතාවට ස්ටාලින්ගෙන් කන පිරෙන්න උත්තර… 30 වැනිදා රටේම ඉස්කෝල උඩු යටිකුරු කරන වැඩේ මෙන්න (24.11.2026)
+
“30 වෙනිදා වෙද්දිත් විසඳුමක් නැත්නම් වැඩ වර්ජනයකට සූදානම්” | වෛද්‍යවරු අවසන් නිවේදනයත් දෙයි (24.11.2026)
+
ඔබගේ වචනවලින් සිත් රිදුණු ජනයාගෙන් ඔබ සමාව ගත යුතුයි (24.11.2026)
+
ත්රස්තවාදීන්ට #ක දෙන මුංට විරුද්ධව නඩු දාන්ඩෝනැ නේද? (24.11.2026)
+
අනුරලා දෙමළ අන්තවාදයයි ඉස්ලාම් අන්තවාදයයි දෙකම පෝෂණය කරවනවා (24.11.2026)
+
වැලිසර බන්ධනාගාරය ගැන ඉහළට පැමිණිල්ලක්! සැකකරුවන් උපරිම නිදහසේ! රොටුඹේ අමිලට දින 90 ක්! (24.11.2026)
+
ජේවීපී කාරයෙක්ගේ ඉරණම (24.11.2026)
+
තාම 50 ලබපු නැති අනුරට සුභ උපන් දිනයක් (24.11.2026)
+
වසර 17 කට පසු උතුරේ යළිත් කොටි කොඩි එසවෙයි! (24.11.2026)
+
වියසිදුරට තැබු කණ කැස්බෑ නෙත – පද රචනය : කැලුම් ජයසුමන (24.11.2026)
+
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ සත්‍ය වටහා ගනිමින් සිටී (24.11.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴