මිලින්ද මොරගොඩගේ ඔත්තු සේවාවක් ජනපති වටා.. රට කරන හැටි උපදෙස් දෙනවා.. – විමල් වීරවංශ

(29.06.2020 – 03:25 +0530 – lankacnews.com) තාක්ෂණික දැනුමින් සන්නද්ධ, ජාතිකවාදී හදවතකින් යුත් නූතන තරුණ පුරපුරකට අද රට හමුවේ වන කේන්ද්‍රීය ප්‍රශ්නය වන ‘පශ්චාත් කොවිඩ් – 19 නැගිටීම’ සඳහා පෙරමුණ ගත හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ “69 ලක්‍ෂයේ අපේක්ෂාව ඉටු කරන – ජනපතිඳුන්ගේ අධිෂ්ඨානය සඵල කරන …

ජනපතිට භාරදුන් MCC සමාලෝචන අවසන් වාර්තාව ජනතාව හමුවට

(25.06.2020 – presidentsoffice.gov.lk) සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ. කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කෙරේ. විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06 ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් …

සිසුන් නොමැතිව පාසල් හෙට (29) විවෘත කෙරේ – උපකාරක පන්තිත් ඇරඹේ

(28.06.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල්, දින 105 කට පසු හෙට (29) විවෘත වනවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශයේ නිලධාරින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අදියර හතරක් (4) යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව හෙට (29) පාසල් විවෘත වුවද, සිසුන් …

විමල් වීරවංශගෙන් මැතිවරණ කොමිසමට යළිත් චෝදනා

(27.06.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala) මැතිවරණ කොමිසම එජාපය ප්‍රමුඛ විපක්ෂයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (27) යළි චෝදනා කළා. ඒ වව්නියාව – බෝගස්වැව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ‘අලුතෙන් හිතමු’ තේමාවට හේතුපාඨ (26.06.2020) MCC පිළිබඳ සමාලෝචනය කළ කමිටුවේ හෙළිදරව්ව (27.06.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala) දැනට ගොඩනගා ඇති MCC …

සාෆිගේ නඩුවට අදාළව පිටු 41 ක වාර්තාවක් අධිකරණයට

= මේ පිටුවේ සිරස්තල = 01 • සාෆිගේ නඩුවට අදාළව පිටු 41 ක වාර්තාවක් අධිකරණයට 02 • සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන යළි ආරම්භ කිරීමත් ජුනි 29 සිට 03 • පසුගිය රජය සමයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් විවිධ හිරිහැරවලට ලක්වූවා (විඩියෝ) 04 • පෞද්ගලික උපකාරක පන්ති සඳහා 500 ක සිසුන් පිරිසක් සහභාගි …

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලැබුණු, ඩොලර් මිලියන 5 ක චෙක්පත අතුරුදන් – ජනපති කොමිසමේදී හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = 01 • පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලැබුණු, ඩොලර් මිලියන 5 ක චෙක්පත අතුරුදන් – ජනපති කොමිසමේදී හෙළිදරව්වක් (විඩියෝ) 02 • පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ විමර්ශන වාර්තා 40 ක් නීතිපති, පොලිස්පතිට ආපසු හරවා යවයි (විඩියෝ) 03 • පාතාල වෙඩික්කරු කැටවලපිටියේ සම්පත් ගැන තොරතුරු එළියට (විඩියෝ) 04 • බැඳුම්කර සිද්ධියට රවී ඇතුළු 7 දෙනෙකු …

කරුණාට මුවා වී අමතක කරන යුද්ධයේ තිත්ත ඇත්ත

(25.06.2020 – 11:59 +0530 – lankaleadnews.com) කරුණා අම්මාන් විසින් මැතිවරණ වේදිකාවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ව්‍යාපාරය නිහඬ ඇයි දැයි එල්.ටී.ටී.ඊ. හිතවාදීහු , එජාපයේ බෙදුණු කොටස් සහ ජවිපෙ සහෝදරවරු මාධ්‍යය හා සමාජ ජාලා තුළ ප්‍රශ්න කරති. උතුරේත් දකුණේත් මැතිවරණ වේදිකාවල ඇසෙන ගැලරිය පිනවන කතා අතර කරුණාගේ කතාව තවත් එක තකතීරු ප්‍රකාශයකි. එල්ටීටීඊය වෙනුවෙන් අලිමංකඩ ප්‍රහාරය …

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව – 25.06.2020

(25.06.2020 – 10:04 +0530 – sinhala.adaderana.lk) කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සහ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (25) පැවැත්වුනු මාධ්‍ය හමුව : ++++++++++++++++++++++ සිනමා ශාලා යළි ඇරඹීමට පියවර – විශේෂ සාකච්ඡාවක් හෙට අගමැති ප්‍රධානත්වයෙන් – අමාත්‍ය බන්දුල ගුණවර්ධන (25.06.2020 – sinhala.news.lk) ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගත තත්ත්වය ව්‍යාප්ත …

පාස්කු බෝම්බ කරුවෙකු රිෂාඩ් බදියුදින් හමුවී ඇති බව කොමිසමේදී හෙළිවෙයි

= මේ පිටුවේ සිරස්තල = 01 • පාස්කු බෝම්බ කරුවෙකු රිෂාඩ් බදියුදින් හමුවී ඇති බව කොමිසමේදී හෙළිවෙයි (විඩියෝ) 02 • සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ හඬ පට සහ දර්ශන පෙළක් එළියට (විඩියෝ) 03 • විල්පත්තු එළි කිරීමට එරෙහි රිෂාඞ් ඇතුළු පිරිසට එරෙහි නඩු තීන්දුව ජුලි මස 31 වනදා (විඩියෝ) 04 • ක්‍රිකට් පාවාදීම ගැන මහින්දානන්ද පොලිසියට දුන් …

රට මෙන්ම ලෝකය පිළිබඳව දැනුමක් ඇති අපේක්ෂකයින් තරඟ බිමට – අගමැති මහින්ද රාජපක්ෂ

= මේ පිටුවේ සිරස්තල = 01 • රට මෙන්ම ලෝකය පිළිබඳව දැනුමක් ඇති අපේක්ෂකයින් තරඟ බිමට – අගමැති මහින්ද රාජපක්ෂ (විඩියෝ) 02 • හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද මෙතෙක් කිසිදු තොරතුරක් ලබා දී නෑ (විඩියෝ) 03 • ‘හිරු සී.අයි.ඒ.’ : පරිසරය වනසන සාම්බල්තිව් කලපුවේ ඉඩම් ජාවාරම ගැන CIA හෙළිදරව්ව (විඩියෝ) 04 • STF වැටලීමකින් ‘කබාලි’ සාමාජිකයෙකු …