Monthly archives: දෙසැම්බර්, 2020

නිෂාරා ජයරත්න පාස්කු කොමිසමට පැමිණෙයි

නිෂාරා ජයරත්න පාස්කු කොමිසමට පැමිණෙයි ********************************************* නිෂාරා ජයරත්න පාස්කු කොමිසමට පැමිණෙයි (18.12.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala) නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (17) සාක්ෂි ලබා දුන්නා. එහිදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ගොනු භාරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවිගේ නීතිඥවරයා ඇයගෙන් සිදුකළ …

බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන්ට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන් අද (18) සිට

බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන්ට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන් අද (18) සිට ********************************************* බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන්ට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන් අද (18) සිට (18.12.2020 – 10:02 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන් සඳහා පළාත් සීමාවන්හිදී අද (18) සිට ‘රැපිඩ් ඇන්ටිජන්’ කොවිඩ් පරික්ෂාවන් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම අහඹු පරීක්ෂාවන් කොළඹ – නුවර පාරේ නිට්ටඹුව, …

ගැබිනි මවුවරුන්ට උදේ කෑම නොමිලයේ දෙන අඹුසැමි යුවළක්

ගැබිනි මවුවරුන්ට උදේ කෑම නොමිලයේ දෙන අඹුසැමි යුවළක් ********************************************* ගැබිනි මවුවරුන්ට උදේ කෑම නොමිලයේ දෙන අඹුසැමි යුවළක් (18.12.2020 – gossiplankanews.com) කොට්ටාව – මාලබේ පාරේ විද්‍යාල හන්දිය අසල ආපනශාලාවක් ගැබිනි මවුවරුන්ට උදේ ආහාරය නොමිලයේ ලබාදෙන බව වාර්තාවේ. මාලබේ, තලාහේන ප්‍රදේශයේ පදිංචි මහේෂ් පෙරේරා සහ ගංගා සේනාරත්න යන යුවළ මේ කාර්යය ඉටු කරන අතර මෙම ආපන ශාලාවෙන් …

කොරෝනා අසාදිත මවකට සිව් (4) නිවුන් දරු උපතක් – වෛද්‍යවරුන් ඇතුළු 35 දෙනෙකු සැත්කමට එක්වෙයි

කොරෝනා අසාදිත මවකට සිව් (4) නිවුන් දරු උපතක් – වෛද්‍යවරුන් ඇතුළු 35 දෙනෙකු සැත්කමට එක්වෙයි ********************************************* කොරෝනා අසාදිත මවකට සිව් (4) නිවුන් දරු උපතක් – වෛද්‍යවරුන් ඇතුළු 35 දෙනෙකු සැත්කමට එක්වෙයි (17.12.2020 – 16:47 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිත මවක් කොළඹ ‘ද සොයිසා කාන්තා රෝහලේ’ දී අද (17) සිව් (4) නිවුන් දරු උපතක් සිදු කළා. …

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී නිලන්ත ජංගම දුරකථන දත්ත මකා දැමූ බව ජනපති කොමිසමේදී හෙලිවේ

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී නිලන්ත ජංගම දුරකථන දත්ත මකා දැමූ බව ජනපති කොමිසමේදී හෙලිවේ ********************************************* රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී නිලන්ත ජංගම දුරකථන දත්ත මකා දැමූ බව ජනපති කොමිසමේදී හෙලිවේ (17.12.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විමර්ශන සඳහා සිය පෞද්ගලික ජංගම දුරකථනය හා ලැප්ටොප් පරිගණකය ලබාදී ඇත්තේ …

20 දෙවැනි ඉනිම ඇරඹෙයි.. ‘ආණ්ඩුව ජනවරමට පිටුපානවා.. ජනතා අපේක්‍ෂා බිද වැටෙනවා.. අපේ දැඩි විරෝධය..’ – ජාතික සංවිධානවලින් ජනපතිට රතු ලිපියක්..

20 දෙවැනි ඉනිම ඇරඹෙයි.. ‘ආණ්ඩුව ජනවරමට පිටුපානවා.. ජනතා අපේක්‍ෂා බිද වැටෙනවා.. අපේ දැඩි විරෝධය..’ – ජාතික සංවිධානවලින් ජනපතිට රතු ලිපියක්.. ********************************************* 20 දෙවැනි ඉනිම ඇරඹෙයි.. ‘ආණ්ඩුව ජනවරමට පිටුපානවා.. ජනතා අපේක්‍ෂා බිද වැටෙනවා.. අපේ දැඩි විරෝධය..’ – ජාතික සංවිධානවලින් ජනපතිට රතු ලිපියක්.. (17.12.2020 – 16:07 +0530 – lankacnews.com) රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මත කරන බවට ලබාදී …

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදුන් වන්දි අඩු බව ජනපති කොමිසමේදී හෙළිවෙයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදුන් වන්දි අඩු බව ජනපති කොමිසමේදී හෙළිවෙයි ********************************************* පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදුන් වන්දි අඩු බව ජනපති කොමිසමේදී හෙළිවෙයි (16.12.2020 – 19:53 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සඳහා ලබාදුන් වන්දි ඊට පෙර දිගන හා බේරුවල ප්‍රදේශවල ඇතිවූ නොසන්සුන්‍තාවලදී ලබා දුන් වන්දි හා සැසඳීමේදී ඉතා අඩු බව හානිපූරණය සඳහා වූ කාර්‍යාලයේ වැඩබලන අධ්‍යක්ෂවරයා …

පාස්කු ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක් ********************************************* පාස්කු ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක් (16.12.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී මාස 20 ක් ගතවී ඇතත් එය සැලසුම්කළ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමට වගකිව යුත්තන් මෙතෙක් අපොහොසත් වී ඇතැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා. …

‘හොර PHI කල්ලිය’ ප්‍රසිද්ධ නර්තන ශිල්පියාටත් ගේමක් දීලා

‘හොර PHI කල්ලිය’ ප්‍රසිද්ධ නර්තන ශිල්පියාටත් ගේමක් දීලා ********************************************* ‘හොර PHI කල්ලිය’ ප්‍රසිද්ධ නර්තන ශිල්පියාටත් ගේමක් දීලා (16.12.2020 – mawbima.lk) රූපවාහිනි නාළිකාවක් විසින් පවත්වාගෙන යන ලද නැටුම් තරගාවලියක ජයග්‍රාහක පුහුණුකරු බවට පත්වී ජනාදරයට පත් නර්තන ශිල්පියකු රවටා ඔහු සතුව තිබූ ලක්‍ෂ ගණනක් වටිනා රන්බඩු ගලවාගත් කල්ලියක් කුරුණෑගල අපරාධ විමර්ශන අංශය විසින් කොටුකරගෙන ඇත. රත්තරන් මුදු …

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ගින්නක්

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ගින්නක් ********************************************* කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ගින්නක් (15.12.2020 – 16:51 +0530 – hirunews.lk/sinhala) කොළඹ – අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ගින්නක් හට ගෙන ඇති අතර මේ වනවිට එය මැඩපවත්වා තිබෙනවා. කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 8 ක් ඒ සඳහා පිටත් කර …