Day archives: දෙසැම්බර් 12th, 2020

දිනෙන් දින විනාශ වන පුරාවිද්‍යා නටඹුන්

දිනෙන් දින විනාශ වන පුරාවිද්‍යා නටඹුන් ********************************************* දිනෙන් දින විනාශ වන පුරාවිද්‍යා නටඹුන් (12.12.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala) ඓතිහාසික යාපහුව රාජධානී සමයට අයත් කිරි ඉතුරුම් මැඩිල්ල ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටඹුන් විනාශයක් සිදුව තිබෙනවා. අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ප්‍රකාශකළේ මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුත්තන් දැනුවත් කළද මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති …

සහරාන් හෂීම් ගැන ඔත්තුව දුන් නුවරඑළියේ තොරතුරුකරුගේ හෙළිදරව්ව

සහරාන් හෂීම් ගැන ඔත්තුව දුන් නුවරඑළියේ තොරතුරුකරුගේ හෙළිදරව්ව ********************************************* සහරාන් හෂීම් ගැන ඔත්තුව දුන් නුවරඑළියේ තොරතුරුකරුගේ හෙළිදරව්ව (11.12.2020 – 22:05 +0530 – hirunews.lk/sinhala) සහරාන් හෂීම් ඇතුළු පිරිසක් නුවරඑළියේ ලැඟුම්හලක සිටින බව තමන් පොලිසියට දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිවක් හෙළි නොකරන ලෙසට නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් පසුව තමන්ට තර්ජනය කළ බව එම තොරතුරුකරු …

ඝාණ්ඨාර ලණුවේ අවසන් ගමන් ගිය පාසල් සිසුවා

ඝාණ්ඨාර ලණුවේ අවසන් ගමන් ගිය පාසල් සිසුවා ********************************************* ඝාණ්ඨාර ලණුවේ අවසන් ගමන් ගිය පාසල් සිසුවා (11.12.2020 – 15:25 +0530 – hirunews.lk/sinhala) ඝාණ්ඨාර ලණුවක එල්ලී සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු එම ලණුවට ගෙල සිරවීමෙන් අද (11) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නොර්වුඩ් පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අට (8) හැවිරිදි පිරිමි දරුවක් බවයි. අදාල සිසුවා තම නිවස …

කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමයි

කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමයි ********************************************* කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමයි (11.12.2020 – 08:59 +0530 – hirunews.lk/sinhala) කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා එහි සිටි සේවකයින් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ, කෑගල්ල – බල්ලපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. එම පුද්ගලයා පෙරේදා …