බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලටත් හසු නොවේ
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලටත් හසු නොවේ ********************************************* බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලටත් හසු නොවේ (22.12.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala) බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ ඇතැම් ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලට පවා හසු නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළා. …