රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරයේ
රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරයේ ********************************************* රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරයේ (26.02.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala) මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය – නාගදීප රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීයි. මෙහිදී උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65 ක් සහ දහම් …