පාස්කු කොමිසම් වාර්තාව මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්, සහ කාදිනල් හිමිපාණන් වෙත පිළිගන්වයි

පාස්කු කොමිසම් වාර්තාව මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්, සහ කාදිනල් හිමිපාණන් වෙත පිළිගන්වයි ********************************************* පාස්කු කොමිසම් වාර්තාව මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්, සහ කාදිනල් හිමිපාණන් වෙත පිළිගන්වයි (01.03.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද (01) මල්වතු, අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන්ට සහ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් …

වනවාසලදී යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි

වනවාසලදී යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි ********************************************* වනවාසලදී යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි (01.03.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala) වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී යුද හමුදා නිලධාරීන් රැගත් බස් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වත්තල සිට තොරණ හන්දිය දෙසට ධාවනය වූ මෙම බස් රථය අද (01) …

පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම

පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම ********************************************* පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම (28.02.2021 – 21:18 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශයේ මා ඔය ගං ඉවුරුවලට ආසන්නව මහා පරිමානයෙන් අනවසර මැටි කැපීමේ ජාවාරමක් හේතුවෙන් එහි පරිසරය මුළුමනින්ම විනාශවෙමින් පවතිනවා. ඒ පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ කල සොයාබැලීමකදී හෙළිවුයේ ජාවාරම්කරුවන් ආරක්ෂක අංශවලින් බේරීම …

හෙට (01) ඇරඹෙන සාමන්‍ය පෙළ සහ නිමා වූ උසස් පෙළ විභාගවල ප්‍රතිඵල නිකුත්වන දින ගැන ඉඟියක්

හෙට (01) ඇරඹෙන සාමන්‍ය පෙළ සහ නිමා වූ උසස් පෙළ විභාගවල ප්‍රතිඵල නිකුත්වන දින ගැන ඉඟියක් ********************************************* හෙට (01) ඇරඹෙන සාමන්‍ය පෙළ සහ නිමා වූ උසස් පෙළ විභාගවල ප්‍රතිඵල නිකුත්වන දින ගැන ඉඟියක් (28.02.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala) අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයිනපුරා මධ්‍යස්ථාන 4,513 කදී හෙට (01) ආරම්භ වීමට නියමිතයි. මෙවර …

‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය සොයා වැලිගම – දොස්තරවත්තේ මෙහෙයුමක්

‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය සොයා වැලිගම – දොස්තරවත්තේ මෙහෙයුමක් ********************************************* ‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය සොයා වැලිගම – දොස්තරවත්තේ මෙහෙයුමක් (28.02.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala) දැනට විදේශ රටකට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රුවන් නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ විසින් තවත් පිරිසක් යොදා මත්ද්‍රව්‍ය තොග සඟවා තබන ලද වැලිගම – ඉමදූව – දොස්තරවත්ත ප්‍රදේශය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ …

ටොෆියක් කන්න දීලා ඔක්කොම වෙනකන් මිස් එළියේ ඉඳලා තියෙනවා – අවන්ති දේවී දැරියන්ගේ අනාවරණයක්

ටොෆියක් කන්න දීලා ඔක්කොම වෙනකන් මිස් එළියේ ඉඳලා තියෙනවා – අවන්ති දේවී දැරියන්ගේ අනාවරණයක් ********************************************* ටොෆියක් කන්න දීලා ඔක්කොම වෙනකන් මිස් එළියේ ඉඳලා තියෙනවා – අවන්ති දේවී දැරියන්ගේ අනාවරණයක් (27.02.2021 – 22:56 +0530 – sinhala.adaderana.lk) අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ සිදු වූ තවත් අකටයුතුකම් පිළිබඳව එහි දැරිවියෝ අද (27) දිනයේදීත් අනාවරණය කළෝය. උකුස්සාගේ අද (27) …

ඇමති අලි සබ්‍රිගේ සැබෑ අරමුණු ජාතික සංවිධාන එළිදරව් කරයි. භූමදාන ගැසට්ටුවටත් විරෝධය

ඇමති අලි සබ්‍රිගේ සැබෑ අරමුණු ජාතික සංවිධාන එළිදරව් කරයි. භූමදාන ගැසට්ටුවටත් විරෝධය ********************************************* ඇමති අලි සබ්‍රිගේ සැබෑ අරමුණු ජාතික සංවිධාන එළිදරව් කරයි. භූමදාන ගැසට්ටුවටත් විරෝධය (27.02.2021 – 21:01 +0530 – lankaleadnews.com) මහාචාර්ය එල්.එම්.ජේ. කුරේ මහතාගේ ‘ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට හැඳින්වීමක්’ නම් වූ ග්‍රන්ථයට අනුව පුද්ගල නීතියක් ලෙස හඳුන්වනු ලබන්නේ යම් පුද්ගල කණ්ඩායමක සංස්කෘතික හෝ ආගමික …

‘ගම සමග පිළිසඳරක්’ – ත්‍රිකුණාමලය – ගෝමරංකඩවල

‘ගම සමග පිළිසඳරක්’ – ත්‍රිකුණාමලය – ගෝමරංකඩවල ********************************************* ‘ගම සමග පිළිසඳරක්’ – ත්‍රිකුණාමලය – ගෝමරංකඩවල (27.02.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala) දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට එම ගම්මානවලට ගොස් විසඳුම් ලබාදීම සඳහා ක්‍රියාත්මක ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දොලොස්වැන්න මේ වනවිට ත්‍රිකුණාමලය, ගෝමරංකඩවල – කිවුලේ කඩවල විද්‍යාල භූමියේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය නිලධාරින් …

සමාජ මාධ්‍ය නියාමනයට පාස්කු කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ

සමාජ මාධ්‍ය නියාමනයට පාස්කු කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ ********************************************* සමාජ මාධ්‍ය නියාමනයට පාස්කු කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ (26.02.2021 – 19:34 +0530 – sinhala.adaderana.lk) සයිබර් අවකාශය ඔස්සේ වර්තමානය වනවිට ත්‍රස්තවාදය හා අන්තවාදය ප්‍රබල ලෙස ව්‍යාප්ත වන බව පවසන ජනාධිපති කොමිසම අයි.එස්, වහබ්වාදය, තව්හිද් ඇතුලු අන්තවාදි අදහස් ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය හා සයිබර් අවකාශය නියාමනය …

කොළඹ සහ ගම්පහ කොවිඩ් ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ප්‍රදේශවල අවුරුදු 30 ට වැඩි සියලුදෙනාට එන්නත ලබාදීමට පියවර

කොළඹ සහ ගම්පහ කොවිඩ් ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ප්‍රදේශවල අවුරුදු 30 ට වැඩි සියලුදෙනාට එන්නත ලබාදීමට පියවර ********************************************* කොළඹ සහ ගම්පහ කොවිඩ් ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ප්‍රදේශවල අවුරුදු 30 ට වැඩි සියලුදෙනාට එන්නත ලබාදීමට පියවර (26.02.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල කොවිඩ්-19 ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරී …