ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියයයි

ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියයයි ********************************************* ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියයයි (23.02.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala) බොරලුගොඩ කර්මාන්තපුරයෙන් නිකුත් කෙරෙන අපජලය හොරණ කොස්ගහගොඩැල්ලේ පිහිටි මිදිගහ ඇළට මුදාහැරීම හේතුවෙන් මිරිදිය මසුන් විශාල සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. එම ගැටලුව පිළිබඳව සොයා බැලීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට …

කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට ********************************************* කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට (23.02.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala) ඊයේ (22) ආසාදිතයින් 518 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,517 දක්වා ඉහළ ගියා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා …

සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී

සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී ********************************************* සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී (22.02.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala) අධිකරණ නියෝග නොතකමින් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා විරෝධතා පාගමනක නිරතවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ගෙන් පොලිසිය අද (22) ප්‍රකාශයක් ලබාගත්තා. දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් පසුගියදා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන …

පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක්

පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක් ********************************************* පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක් (22.02.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමට නව කමිටුවක් පත් කර සිදුකරගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සැකයක් පවතින බව ශ්‍රී …

අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක් ********************************************* අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක් (21.02.2021 – 22:31 +0530 – hirunews.lk/sinhala) අධිකරණ අමාත්‍ය අලි සබ්රි විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ …

කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි

කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි ********************************************* කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි (21.02.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala) කොරෝනා රෝගීන් සහ මරණ සම්බන්ධයෙන් වන සංඛ්‍යාලේඛණවල නිරවද්‍යතාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹදී අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා …

මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක්

මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක් ********************************************* මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක් (21.02.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම් විසින් පැවැත්වූ අන්තවාදී පන්තිවලට සහභාගි වූ මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේදී හෙලිදරව්වක් සිදුකර තිබෙනවා. තමන් සමඟ කාන්තාවන් 15 …

දෙවනගල වනසන්න දෙවැනි වරටත් ඇවිත්… ඓතිහාසික උරුමය දෙවනත් කරන්න සුදානම් ….!

දෙවනගල වනසන්න දෙවැනි වරටත් ඇවිත්… ඓතිහාසික උරුමය දෙවනත් කරන්න සුදානම් ….! ********************************************* දෙවනගල වනසන්න දෙවැනි වරටත් ඇවිත්… ඓතිහාසික උරුමය දෙවනත් කරන්න සුදානම් ….! (21.02.2021 – divaina.com) මෑත කාලය වන විට ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයන් ඉතාමත් ශෝචනීය ඉරණමකට ලක්වී තිබේ. උතුර සහ නැගෙනනහිර මෙන්ම රටේ විවිධ තැන්වල පවතින අගනා වටිනාකම් සහිත සිද්ධස්ථාන ඩෝසරයට අසුවී තිබේ. අනෙක් පැත්තෙන් …

කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනපති කියයි

කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනපති කියයි ********************************************* කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනපති කියයි (20.02.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala) කැලෑ කැපීම සඳහා කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගම සමඟ පිළිසඳර වැඩසටහනේ 11 වන අදියරට පුත්තලම – කරුවලගස්වැව – නෙළුම්වැව ප්‍රදේශයේදී අද (20) එක්වෙමිනුයි ජනාධිපතිවරයා …

සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට

සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට ********************************************* සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට (20.02.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දෙසැම්බර් මස 7 වන දා සහරාන් හෂීම්ගෙන් …