පිළිකා කාරක අඩංගු පොල්තෙල් කිලෝ මිලියන 1.8 ක් ප්රතිඅපනයනයට
පිළිකා කාරක අඩංගු පොල්තෙල් කිලෝ මිලියන 1.8 ක් ප්රතිඅපනයනයට ********************************************* පිළිකා කාරක අඩංගු පොල්තෙල් කිලෝ මිලියන 1.8 ක් ප්රතිඅපනයනයට (29.03.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala) ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය ඉහළ ප්රතිශතයකින් අඩංගු බවට 2 වන වරටත් තහවුරු වූ පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝග්රෑම් මිලියන 1.8 ක් කඩිනමින් ප්රතිඅපනයනයට පියවර ගන්නා බව රේගු අධ්යක්ෂ ජනරාල්, විශ්රාමික …