හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට
හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට ********************************************* හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට (01.04.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala) නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඇල්ල සිට නුවරඑළිය බලා පැමිණි ත්‍රී රෝද රථයක් නැවත ඇල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා. ඉදිරියෙන් ගමන් …