පාසල් වෑන් රථයකින් ඇද වැටීමෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට
පාසල් වෑන් රථයකින් ඇද වැටීමෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට ********************************************* පාසල් වෑන් රථයකින් ඇද වැටීමෙන් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට (25.03.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala) වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදිය ප්‍රදේශයේ දී අද (25) දහවල් සිදු වූ රිය අනතුරකින් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ පරගහඅරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 5 …