වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ
වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ ********************************************* වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ (03.07.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala) තම වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා. මේ අතර කාබනික පොහොර භාවිතය දිරිගන්වමින් ප්‍රදේශ කිහිපයක කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් ආරම්භ කර ඇති අතර ගොවීන් පවසන්නේ කාබනික …