නැවත දැනුම්දෙන තුරු පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම්

නැවත දැනුම්දෙන තුරු පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම් ********************************************* නැවත දැනුම්දෙන තුරු පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම් (06.07.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකළ දැනුම්දීමක් අනුව ජනතාව විශාල වශයෙන් ඒකරාශීවන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව පොලිස් මූලස්ථානය අද (06) දැනුම් දුන්නා. පොලිස්පතිවරයා වෙත සෞඛ්‍ය …

ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්

ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් ********************************************* ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් (06.07.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්සේදී අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා රෝහලට අනුයුක්ත සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ මස 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට …

ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ********************************************* ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට (06.07.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට හෘද රෝග විශේෂඥයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ විශේෂඥ වෛද්‍යවරයා වැලිසර නාවික හමුදා රෝහලේ සේවය …

සාකච්ඡා අසාර්ථකයි – පරිපූරක, අතුරු වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

සාකච්ඡා අසාර්ථකයි – පරිපූරක, අතුරු වෛද්‍ය වර්ජනය අඛණ්ඩව ********************************************* සාකච්ඡා අසාර්ථකයි – පරිපූරක, අතුරු වෛද්‍ය වර්ජනය අඛණ්ඩව (05.07.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala) ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක හා අතුරු වෛද්‍ය ශ්‍රේණිවල සේවකයින් ආරම්භ කළ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ අද (05) පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (05) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවති …

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි ********************************************* ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි (05.07.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala) ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් වැඩි වශයෙන් හමුවීමත් සමඟ ඉදිරි සති දෙක (2) ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට සාර්ස් වෛරසය පිළිබඳව ගවේෂණ කාර්යයක නිරතවූ මහාචාර්ය මලික් පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ, බී.බී.සී. …

ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට

ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට ********************************************* ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට (05.07.2021 – 15:16 +0530 – lankadeepa.lk) ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් ඇට සහිත මලු පහක් (5) සහ ප්ලාස්ටික් ඇට විශාල ප්‍රමාණයක් අද (05) පස්වරුවේදී ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගසා තිබුණි. එම ප්ලාස්ටික් ඇට සහිත …

ගල්කිස්සේදී දැරියක අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

ගල්කිස්සේදී දැරියක අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ********************************************* ගල්කිස්සේදී දැරියක අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට (05.07.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala) අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් හතරදෙනකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස …

පළාත් අතර සංචරණ සීමා තවදුරටත් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

පළාත් අතර සංචරණ සීමා තවදුරටත් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි ********************************************* පළාත් අතර සංචරණ සීමා තවදුරටත් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි (04.07.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala) හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා අණ පනත් යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා. මෙම නව විධි විධාන අනුව පළාත් අතර සංචරණ …

තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා

තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා ********************************************* තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා (04.07.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala) ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය කරන බවුසර්යක් උපයෝගී කරගනිමින් ගංජා ප්‍රවාහනයය කළ බවුසර් රථයක රියැදුරු සහ සහායකයන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට මීරිගම පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමත් වුනා. ලද තොරතුරක් මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ඊයේ (03) …

යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන

යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන ********************************************* යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන (04.07.2021 – 07:03 +0530 – hirunews.lk/sinhala) නොරොච්චෝලේ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහර දිමක් සම්බන්ධයෙන් යුද හමුදාවේ කපිතාන්වරයෙකු, කෝප්‍රල්වරයෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට යුද හමුදා පොලිසිය කටයුතු කලා. පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දීමක් සම්බන්ධයෙන් නොරොච්චෝලය …