ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි

ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි ********************************************* ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි (09.07.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමනු ලැබූ උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් 03 වනදා ඉරිදා ශිෂ්‍යත්ව …

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ ********************************************* කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ (09.07.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala) කළුතර දිස්ත්‍රික්කයට අයත් කැකුලන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස අද (09) අලුයම හයේ (06:00) සිට හුදෙකලා කර තිබෙනවා. මීට අමතරව මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසමේ හතරක් (4) අද (09) උදෑසන සිට හුදෙකලා බවින් නිදහස් …

කොතලාවල පනත් කෙටුම්පත සම්මත කර ගැනීමකින් තොරව වෙනත් දිනයකට ගෙන යාමේ යෝජනාවට අනුමැතිය

කොතලාවල පනත් කෙටුම්පත සම්මත කර ගැනීමකින් තොරව වෙනත් දිනයකට ගෙන යාමේ යෝජනාවට අනුමැතිය ********************************************* කොතලාවල පනත් කෙටුම්පත සම්මත කර ගැනීමකින් තොරව වෙනත් දිනයකට ගෙන යාමේ යෝජනාවට අනුමැතිය (08.07.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත අද (08) දිනයේ සම්මත කර ගැනීමකින් තොරව එය වෙනත් දිනයකට ගෙන යාම …

කිසිම බලපෑමකට යට නෑ – ගම්මන්පිල ගෙන් සැර උත්තරයක්

කිසිම බලපෑමකට යට නෑ – ගම්මන්පිල ගෙන් සැර උත්තරයක් ********************************************* කිසිම බලපෑමකට යට නෑ – ගම්මන්පිල ගෙන් සැර උත්තරයක් (08.07.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala) තමන් කිසිවෙකුගේ බලපෑමකට යටත් නොවනබව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ****************************************** (08.07.2021 – …

කඩුගන්නාව නගර සභාපති කොටි බිරියන් නවයක් (9) රටින් පන්නලා

කඩුගන්නාව නගර සභාපති කොටි බිරියන් නවයක් (9) රටින් පන්නලා ********************************************* කඩුගන්නාව නගර සභාපති කොටි බිරියන් නවයක් (9) රටින් පන්නලා (08.07.2021 – mawbima.lk) කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නගරාධිපතිවරයකු ලෙස පෙනී සිටිමින් තමන්ට හිමිකමක් නැති ප්‍රභූ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කරගෙන කූට ලේඛන සකසා රටින් පැන සිටින එල්ටීටීඊ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් 09 ක් ජපානයට, ස්පාඤ්ඤයට …

පෞද්ගලික පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්

පෞද්ගලික පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත් ********************************************* පෞද්ගලික පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත් (07.07.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ටත් කොවිඩ්-19 එන්නත් ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ අතර ලබන 12 වන දා සිට රජයේ පාසල්වල සියළුම ගුරුවරුන්ට කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ …

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු ලබන හේතු කෝප් කමිටුවේදී හෙළිවෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු ලබන හේතු කෝප් කමිටුවේදී හෙළිවෙයි ********************************************* ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු ලබන හේතු කෝප් කමිටුවේදී හෙළිවෙයි (07.07.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීම සඳහා වන පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් මාසයක් ඇතුළත කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කෝප් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් …

නාමල්, සමන්ත, දුමින්ද නාගමුව අත්අඩංගුවට

නාමල්, සමන්ත, දුමින්ද නාගමුව අත්අඩංගුවට ********************************************* නාමල්, සමන්ත, දුමින්ද නාගමුව අත්අඩංගුවට (07.07.2021 – 11:59 +0530 – hirunews.lk/sinhala) නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බදුල්ල – බොරලන්ද නගරයේ විරෝධතාවක් පැවැත්වීමේ චෝදනාව මත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුලු පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔවුන් අද (07) බදුල්ල – බෝගහකුඹුර පොලීසියට …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [11]

+++++++++++++++++++++++++++++++++++ • අවවාදයයි ! දීගොඩ කුමාර මහතාගේ දේශනාවල නිබෙන ‘බුදු දහමට විරුද්ධ මිසදිටු බොරු බණ’ වලින් ප්‍රවේශම් වන්න !.එතුමාට තිබෙන රෝගීන් සුවපත් කිරීමේ අධිමානසික බලය ගැන පමණක් සැළකිලිමත් වන්න ! – අමරසර +++++++++++++++++++++++++++++++++++ YouTube : Dew Suwa Sewa – Europe YouYube : Vishwa Dhyana +++++++++++++++++++++++++++++++++++ Download & Install ‘4K Video Downloader’ to download Videos (and …

හිරු සී.අයි.ඒ. : කාන්තා අපයෝජකයා කොටු කළ මෙහෙයුම

හිරු සී.අයි.ඒ. : කාන්තා අපයෝජකයා කොටු කළ මෙහෙයුම ********************************************* හිරු සී.අයි.ඒ. : කාන්තා අපයෝජකයා කොටු කළ මෙහෙයුම (06.07.2021 – 22:15 +0530 – hirunews.lk/sinhala) ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප ඊයේ (05) අනාවරණය කලේ සැමියාගෙන් වෙන්ව ජීවත්වන කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ෆේස් බුක් හරහා හදුනාගත් 31 හැවිරිදි පුද්ගලයෙකු විවිධ බලපෑම් එල්ල කරන ආකාරයයි. පසුගිය දිනක අදාල පුද්ගලයා …