අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩ වර්ජනයක් අරඹයි
අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩ වර්ජනයක් අරඹයි ********************************************* අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩ වර්ජනයක් අරඹයි (12.08.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් අද (12) රාත්‍රියේ සිට සංකේතාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සංගමය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ …