කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට ********************************************* කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට (17.07.2021 – 10:54 +0530 – hirunews.lk/sinhala) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන්, සිදු කෙරෙන සංශෝධනවලින් අනතුරුව එම විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ බෞද්ධ උපදේශක සභාවේ …