Monthly archives: නොවැම්බර්, 2023

ක්‍රිකට් නඩුව යළි සලකා බැලීම හෙට (23)

ක්‍රිකට් නඩුව යළි සලකා බැලීම හෙට (23) ක්‍රිකට් නඩුව යළි සලකා බැලීම හෙට (23) (22.11.2023 – 15:40 +0530 – hirunews.lk/sinhala) ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය හෙට (23) දක්වා කල් දමා තිබෙනවා. ඒ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල …

බදුල්ල – කොළඹ මාර්ගය අවහිර වෙයි

බදුල්ල – කොළඹ මාර්ගය අවහිර වෙයි බදුල්ල – කොළඹ මාර්ගය අවහිර වෙයි (21.11.2023 – 22:40 +0530 – sinhala.adaderana.lk) බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට බලංගොඩ බෙලිහුල්ඔය සීලගම ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටී තිබේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ලවී ඇති බව වාර්තා වෙයි ෴ අධිවේගයේ රාජකාරිවලින් 11,000ක් ඉවත් වෙති (22.11.2023 – 07:42 +0530 – sinhala.adaderana.lk) …

අද (21) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

අද (21) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අද (21) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් (21.11.2023 – 10:45 +0530 – hirunews.lk/sinhala) අයවැය දෙවන (2) වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අද (21) රැස්වූ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කඩාවැදීමත් සමග පාර්ලිමේන්තුව මිනිත්තු 05 කට කල්තැබීමට කථානායකවරයාට සිදුවුණා. එහිදී …

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි (20.11.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවන්නැයි ඉල්ලා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමුකළ ලිපි තුනක් (3) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (20) පාර්ලිමේන්තුවේ සභාගත කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාග්ලේ …

ක්‍රිකට් අතුරු කමිටුවේ තහනම පිළිබඳ පෙත්සම වැඩිදුර සළකා බැලීම අනිද්දා (22)

ක්‍රිකට් අතුරු කමිටුවේ තහනම පිළිබඳ පෙත්සම වැඩිදුර සළකා බැලීම අනිද්දා (22) ක්‍රිකට් අතුරු කමිටුවේ තහනම පිළිබඳ පෙත්සම වැඩිදුර සළකා බැලීම අනිද්දා (22) (20.11.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත් කළ ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාල පෙත්සම අනිද්දා (22) තෙක් කල් …

ක්‍රිකට් නඩුවේ පෙත්සම සලකා බැලීම අද (20)

ක්‍රිකට් නඩුවේ පෙත්සම සලකා බැලීම අද (20) ක්‍රිකට් නඩුවේ පෙත්සම සලකා බැලීම අද (20) (20.11.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. පෙත්සම …

බදුල්ල – මඩකලපුව මාර්ගය අවහිර වෙයි

බදුල්ල – මඩකලපුව මාර්ගය අවහිර වෙයි බදුල්ල – මඩකලපුව මාර්ගය අවහිර වෙයි (19.11.2023 – 18:38 +0530 – hirunews.lk/sinhala) බදුල්ල – මඩකලපුව ප්‍රධාන මාර්ගය බිබිල ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව පොලිසිය සඳහන් කරනවා. පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ. බදුල්ල, පැල්වත්ත – පස්සර ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් අද …

රට පාවේ දීමේ වෑයමක් – ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගෙන් විශේෂ ප්‍රකාශයක්

රට පාවේ දීමේ වෑයමක් – ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගෙන් විශේෂ ප්‍රකාශයක් රට පාවේ දීමේ වෑයමක් – ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගෙන් විශේෂ ප්‍රකාශයක් (19.11.2023 – 11:59 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවන්නැයි ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලූ රහසිගත ලිපිය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (19) මාධ්‍ය …

කෝප් සභාපති රංජිත් බණ්ඩාරට එරෙහිව ලිංගික හිංසන චෝදනාවක්?

කෝප් සභාපති රංජිත් බණ්ඩාරට එරෙහිව ලිංගික හිංසන චෝදනාවක්? කෝප් සභාපති රංජිත් බණ්ඩාරට එරෙහිව ලිංගික හිංසන චෝදනාවක්? (18.11.2023 – 19:58 +0530 – hirunews.lk/sinhala) කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ඉදිරි සතිය තුළ කතානායකවරයා වෙත භාරදෙන බව සමගි ජනබලවේගය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ කෝප් කමිටුවේ …

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න ශම්මි ICCයෙන් ඉල්ලු ලිපිය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න ශම්මි ICCයෙන් ඉල්ලු ලිපිය මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න ශම්මි ICCයෙන් ඉල්ලු ලිපිය මෙන්න (18.11.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් අත්හිටුවීමක් පැනවූයේ පසුගිය 10 වැනිදායි. ලොව සුපතල ක්‍රීඩා වෙබ් අඩවියක් වන ESPN CRICINFO වෙබ් අඩවිය ඊට පසු දිනම සිය වෙබ් …