බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි – අමාත්‍ය සරත් වීරසේකර

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි – අමාත්‍ය සරත් වීරසේකර ********************************************* බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි – අමාත්‍ය සරත් වීරසේකර (13.03.2021 – colombotoday.com) බොදු බල සේනාව අන්තවාදී නැති බවත් එය තහනම් කරන්න කියන නිර්දේශයට තමන් සම්පුර්ණයෙන්ම විරුද්ධ බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා …

සීගිරියට බැහැලා ඉඩමකට විද්ද ක්‍රිකට් තරුවගේ හයේ පාර !

සීගිරියට බැහැලා ඉඩමකට විද්ද ක්‍රිකට් තරුවගේ හයේ පාර ! ********************************************* සීගිරියට බැහැලා ඉඩමකට විද්ද ක්‍රිකට් තරුවගේ හයේ පාර ! (13.03.2021 – mawbima.lk) රජයේ සහ පෞද්ගලික ඉඩම් අලෙවි කිරීමේදී සිදු කෙරෙන මහා පරිමාණ වංචාවන් පිළිබඳව බොහෝ දෙනකු කතාබහ නොකරන්නේ ඉඩම් නඩු මැරෙනතුරු දිග්ගැස්සෙන නිසාය. මේ නිසා ඉතා සූක්ෂ්ම ලෙස රජයේ වටිනා ඉඩම්වලට ව්‍යාජ බලපත්‍ර, ඔප්පු සකසා …

බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි

බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි ********************************************* බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි (13.03.2021 – 12:21 +0530 – hirunews.lk/sinhala) බුර්කාව හා ‘ලියාපදිංචි නොකළ මද්‍රසාර පාසැල්’ තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අත්සන් කරනු ලැබ තිබෙනවා. ****************************************** …

‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට

‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට ********************************************* ‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට (13.03.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala) ‘ජමාත්-ඊ-ඉස්ලාම්’ සංවිධානයේ හිටපු ප්‍රධානී ‘රෂීඩ් හජ්ජුල් අක්බාර්’ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, වහබ්වාදය ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන …

පාස්කු වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22 ත් නීතිපතිට

පාස්කු වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22 ත් නීතිපතිට ********************************************* පාස්කු වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22 ත් නීතිපතිට (12.03.2021 – 20:21 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ සංවේදී කරුණු ඇතුලත් වෙළුම් 22 ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින් අද (12) නීතිපතිවරයා වෙත භාර දුන්නා. අදාළ වෙළුම් මුල් වාර්තාව …

සීනි බදු වංචාව ගැන හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සීනි බදු වංචාව ගැන හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ********************************************* සීනි බදු වංචාව ගැන හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් (12.03.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala) සීනි ආනයනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9 ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් අද (12) ඉදිරිපත් …

කසළ තේ ජාවාරමේ මහමොළකරු අල්ලන්න රේගුව අධිකරණයෙන් වරෙන්තු ඉල්ලයි

කසළ තේ ජාවාරමේ මහමොළකරු අල්ලන්න රේගුව අධිකරණයෙන් වරෙන්තු ඉල්ලයි ********************************************* කසළ තේ ජාවාරමේ මහමොළකරු අල්ලන්න රේගුව අධිකරණයෙන් වරෙන්තු ඉල්ලයි (12.03.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala) මෙරට තේ වල කීර්ති නාමයට හානි වන අයුරින් කසල තේ විදෙස් ගත කරන ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට ගැනීම සදහා රේගු දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ඒ අනුව අදාල සැකකරු …

විමල් වීරවංශ, ශවේන්ද්‍ර සිල්වා සහ ඥානා මෑණියන් ගැන පොහොට්ටු කණ්ඩායමක් මහින්දට අනතුරු අඟවයි

විමල් වීරවංශ, ශවේන්ද්‍ර සිල්වා සහ ඥානා මෑණියන් ගැන පොහොට්ටු කණ්ඩායමක් මහින්දට අනතුරු අඟවයි ********************************************* විමල් වීරවංශ, ශවේන්ද්‍ර සිල්වා සහ ඥානා මෑණියන් ගැන පොහොට්ටු කණ්ඩායමක් මහින්දට අනතුරු අඟවයි (11.03.2021 – 17:15 +0530 – lankaleadnews.com) ‘පොහොට්ටුවේ’ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට හිතවත් පසුපෙළ මන්ත්‍රීවරුන් 46 දෙනෙකු ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ හමුවී ඉල්ලා ඇත්තේ අමාත්‍ය …

COVID – එන්නත නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට

COVID – එන්නත නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ********************************************* COVID – එන්නත නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට (11.03.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala) COVID-19 ජාතික එන්නත් වැඩසටහන ලබන සෙනසුරාදා (13) සිට නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ …

කොහුවල මෝටර් රථය තුල පිළිස්සී මිය ගියේ, මෝටර් රථ අමතර කොටස් වෙළෙන්දෙක්

කොහුවල මෝටර් රථය තුල පිළිස්සී මිය ගියේ, මෝටර් රථ අමතර කොටස් වෙළෙන්දෙක් ********************************************* කොහුවල මෝටර් රථය තුල පිළිස්සී මිය ගියේ, මෝටර් රථ අමතර කොටස් වෙළෙන්දෙක් (11.03.2021 – 12:11 +0530 – hirunews.lk/sinhala) ඊයේ (10) රාත්‍රී 11:30 ට පමණ කොහුවල ආසිරි මාවතේ මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගිය පුද්ගලයා දෙල්කඳ ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් වෙළඳාමේ නිරත …