උසස් පෙළ හා පහ (5) වසර ශිෂ්‍යත්ව විභාගය කල් යයි
උසස් පෙළ හා පහ (5) වසර ශිෂ්‍යත්ව විභාගය කල් යයි ********************************************* උසස් පෙළ හා පහ (5) වසර ශිෂ්‍යත්ව විභාගය කල් යයි (07.10.2021 – 12:18 +0530 – hirunews.lk/sinhala) නොවැම්බර් මස පැවැත්වීමට තිබූ අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය කල් දමන්නට සිදු වෙන බව අධ්‍යාපන ප්‍රතිසංකරන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා. …