දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 29 දක්වා පහළට
දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 29 දක්වා පහළට ********************************************* දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 29 දක්වා පහළට (09.10.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala) ඊයේ (08) තහවුරු කරන ලද කොරෝනා මරණ 29 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (09) වාර්තා කර තිබුණා. මෙම මරණ 29 අතර අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමින් 4 ක් සහ කාන්තාවන් …