උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවතට
උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවතට ********************************************* උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවතට (03.03.2022 – 18:34 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරවලින් මීට සුළු මොහොතකට පෙර (03) ඉවත් කර තිබෙනවා. රජයේ ආරංචි මාර්ග පැවසුවේ, නව කැබිනට් සංශෝධනයන් හි දී මෙම අමාත්‍යවරුන් හට සිය …