තෝරා ගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව සීමා

තෝරා ගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව සීමා ********************************************* තෝරා ගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව සීමා (09.09.2021 – 16:53 +0530 – hirunews.lk/sinhala) අත්‍යවශ්‍ය හෝ හදිසි නොවන භාණ්ඩ 623 ක් ආනයනය කිරීම සඳහා වාණිජ බැංකු මගින් ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණය මත ලියවිලි නිකුත් කිරීමේදී සියයට සියයක (100%) …

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව භාර සමාගමේ, ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව භාර සමාගමේ, ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට ********************************************* ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව භාර සමාගමේ, ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට (09.09.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala) ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැම්මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දත්ත ගබඩාව පවත්වා ගැනිමේ ටෙන්ඩරය ලබාදී තිබු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඊයේ (08) පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව …

කොරෝනා එන්නත්කරණයෙන් පසුවද අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

කොරෝනා එන්නත්කරණයෙන් පසුවද අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය විශේෂඥයින්ගෙන් ඉල්ලීමක් ********************************************* කොරෝනා එන්නත්කරණයෙන් පසුවද අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය විශේෂඥයින්ගෙන් ඉල්ලීමක් (09.09.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala) ශීඝ්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පූර්ණ එන්නත්කරණය ලද පුද්ගලයෙකුට වූවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ලොව පුරා විද්‍යාඥයින් රැසක් මේ වනවිට අනාවරණය කරගෙන අවසන්. එලෙස සිදුකළ නවතම පර්යේෂණාත්මක අධ්‍යයනයක තොරතුරු නේචර් …

රජය වතිකානුවට යාම ගැන කාදිනල් හිමිගේ අප්‍රසාදය

රජය වතිකානුවට යාම ගැන කාදිනල් හිමිගේ අප්‍රසාදය ********************************************* රජය වතිකානුවට යාම ගැන කාදිනල් හිමිගේ අප්‍රසාදය (08.09.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala) අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (08) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අදහස් පළ කළා. උන්වහන්සේ එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඊට සම්බන්ධ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බවයි. මේ …

අනවශ්‍ය අවධානමකට නොයා හැකිනම් ගැබ් ගැනීම් වසරකින් පමා කරන්න – විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලයි

අනවශ්‍ය අවධානමකට නොයා හැකිනම් ගැබ් ගැනීම් වසරකින් පමා කරන්න – විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලයි ********************************************* අනවශ්‍ය අවධානමකට නොයා හැකිනම් ගැබ් ගැනීම් වසරකින් පමා කරන්න – විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලයි (08.09.2021 – 18:23 +0530 – hirunews.lk/sinhala) හැකියාවක් පවතින්නේ නම් ගැබ් ගැනීම් වසරකින් (1) පමා කරන ලෙස කොළඹ කාසල් කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලා සිටිනවා. විශේෂඥ …

එන්නත් දෙකම (2) ලබාගත් පිරිස කෝටියට ළං වේ – විස්සත් තිහත් (20-30) අතර මාතර අයට ෆයිසර් එන්නත් ලබාදීම ඇරඹේ

එන්නත් දෙකම (2) ලබාගත් පිරිස කෝටියට ළං වේ – විස්සත් තිහත් (20-30) අතර මාතර අයට ෆයිසර් එන්නත් ලබාදීම ඇරඹේ ********************************************* එන්නත් දෙකම (2) ලබාගත් පිරිස කෝටියට ළං වේ – විස්සත් තිහත් (20-30) අතර මාතර අයට ෆයිසර් එන්නත් ලබාදීම ඇරඹේ (08.09.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala) මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (07) දිනයේදී පුද්ගලයින් 4,29,515 …

තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි ********************************************* තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි (08.09.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද ඊයේ (07 වැනිදා) ඉල්ලා අස් වී තිබෙනවා. ඒ තව දුරටත් මෙම කමිටුවේ රැඳී සිටීමෙන් කිසිදු පලක් …

දුරස්ථ අධ්‍යාපනයේ ඩිජිටල් පිම්ම

දුරස්ථ අධ්‍යාපනයේ ඩිජිටල් පිම්ම ********************************************* දුරස්ථ අධ්‍යාපනයේ ඩිජිටල් පිම්ම (08.09.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala) කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් අඩාල වී ඇති පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් දරුවන්ට සමීප කිරීමේ රජයේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්ථාපනය කරන ලද National Streaming Hub හෙවත් ‘ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයේ’ කටයුතු ඊයේ (07) ආරම්භ වුණා. නවීන තාක්ෂණික …

ගැබිණි මව්වරුන් 40 ක් කොරෝනාවට බිලිවෙයි

ගැබිණි මව්වරුන් 40 ක් කොරෝනාවට බිලිවෙයි ********************************************* ගැබිණි මව්වරුන් 40 ක් කොරෝනාවට බිලිවෙයි (07.09.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදනය වූ ගැබිණි මව්වරුන් 40 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. සැප්තැම්බර් මස 01 වැනිදා සිට සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා කාලය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,950 දෙනෙකු අද …

රටේ ණය වගේ තුන් ගුණයක ධනස්කන්ධයක් මන්නාරම් මුහුදේ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

රටේ ණය වගේ තුන් ගුණයක ධනස්කන්ධයක් මන්නාරම් මුහුදේ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ********************************************* රටේ ණය වගේ තුන් ගුණයක ධනස්කන්ධයක් මන්නාරම් මුහුදේ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල (07.09.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala) මන්නාරම් ද්‍රෝණියේ සැඟවී ඇති වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ ණය මෙන් තුන් (3) ගුණයක ආදායමක් ඉපදිය හැකි බව බලශක්ති අමාත්‍ය …