Monthly archives: නොවැම්බර්, 2023

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට (27) උද්ඝෝෂණයක

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට (27) උද්ඝෝෂණයක රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට (27) උද්ඝෝෂණයක (26.11.2023 – 17:02 +0530 – sinhala.adaderana.lk) ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (27) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ. හෙට (27) දහවල් 12 ට එම උද්ඝෝෂණය පැවැත්වෙන …

ගෙදර ගිය ක්‍රිකට් ලේකම්ගෙන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ඇමතුමක්

ගෙදර ගිය ක්‍රිකට් ලේකම්ගෙන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ඇමතුමක් ගෙදර ගිය ක්‍රිකට් ලේකම්ගෙන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ඇමතුමක් (25.11.2023 – 21:11 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පසුගියදා ඉල්ලා අස්වූ ලේකම් මොහාන් ද සිල්වා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් තමාට දුරකථන ඇමතුමක් ලබා දී කරුණු රැසක් හෙළිදරව් කළ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. මල්වතු …

ක්‍රිකට් විමර්ශන‍යෙන් කෝප් සභාපති රංජිත් බණ්ඩාර ඉවතට

ක්‍රිකට් විමර්ශන‍යෙන් කෝප් සභාපති රංජිත් බණ්ඩාර ඉවතට ක්‍රිකට් විමර්ශන‍යෙන් කෝප් සභාපති රංජිත් බණ්ඩාර ඉවතට (25.11.2023 – 18:55 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දිනෙක රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී සියලු සාමාජිකයින්ගේ …

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් – ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි (25.11.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala) අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ. කොළඹ, දෙහිවල – ගල්කිස්ස, …

ක්‍රිකට් නඩුව ලබන සඳුදා (27) තෙක් යළි කල් යයි

ක්‍රිකට් නඩුව ලබන සඳුදා (27) තෙක් යළි කල් යයි ක්‍රිකට් නඩුව ලබන සඳුදා (27) තෙක් යළි කල් යයි (24.11.2023 – 10:51 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලන මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව එම ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනුකළ පෙත්සම සළකා බැලීම ලබන සඳුදා (27) තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (24) …

වෛද්‍ය අධිකාරී ඇතුළු බිරිද හා දරු දෙදෙනා ඝාතනය කිරිමට තැත්කළ රෝහල් සාත්තු සේවකයාට වසර 20 ක සිර දඩුවමක්

වෛද්‍ය අධිකාරී ඇතුළු බිරිද හා දරු දෙදෙනා ඝාතනය කිරිමට තැත්කළ රෝහල් සාත්තු සේවකයාට වසර 20 ක සිර දඩුවමක් වෛද්‍ය අධිකාරී ඇතුළු බිරිද හා දරු දෙදෙනා ඝාතනය කිරිමට තැත්කළ රෝහල් සාත්තු සේවකයාට වසර 20 ක සිර දඩුවමක් (24.11.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala) වසර 11 ට පෙර සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිළ නිවසේ පිහිටි වතුර …

ලංවීම ලොක්කිට රට චාරිකාවට සපත්තු සහ බෑග් සඳහා රුපියල් 63,000 ක මුදලක් මණ්ඩලේ බිලට

ලංවීම ලොක්කිට රට චාරිකාවට සපත්තු සහ බෑග් සඳහා රුපියල් 63,000 ක මුදලක් මණ්ඩලේ බිලට ලංවීම ලොක්කිට රට චාරිකාවට සපත්තු සහ බෑග් සඳහා රුපියල් 63,000 ක මුදලක් මණ්ඩලේ බිලට (23.11.2023 – lankadeepa.lk) ප්‍රංශයේ සති තුනක (3) අධ්‍යාපන චාරිකාවකට සහභාගීවන ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියකට මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල …

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ගෙන් විශේෂ හෙළිදරව්වක්

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ගෙන් විශේෂ හෙළිදරව්වක් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ගෙන් විශේෂ හෙළිදරව්වක් (23.11.2023 – 21:04 +0530 – hirunews.lk/sinhala) මෙවරලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් නොවීම දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත ගත් තීරණයක් බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පවසනවා. කෙසේ වෙතත් ශ්‍රී …

ක්‍රිකට් නඩුව යලි හෙටට (24) කල් යයි

ක්‍රිකට් නඩුව යලි හෙටට (24) කල් යයි ක්‍රිකට් නඩුව යලි හෙටට (24) කල් යයි (23.11.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala) ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම හෙට (24) දිනය දක්වා කල් තබා තිබෙනවා. ඒ සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද …

ක්‍රිකට් සභාපති අධිකරණයට වසන් කළ තොරතුරු

ක්‍රිකට් සභාපති අධිකරණයට වසන් කළ තොරතුරු ක්‍රිකට් සභාපති අධිකරණයට වසන් කළ තොරතුරු (22.11.2023 – 20:55 +0530 – hirunews.lk/sinhala) ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය හෙට (23) දක්වා කල් දමනු ලැබුවා. ඒ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද …