Monthly archives: මැයි, 2022

දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් (10.05.2022)

දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් (10.05.2022) ********************************************* දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් (10.05.2022) ++++++++ Update: Senior DIG Deshabandu Tennakoon was assaulted by a mob near the Beira Lake today. The Police later opened fire on the mob. pic.twitter.com/HVx7XpoXWC — CeylonTribune (@TribuneCeylon) May 10, 2022 ++++++++ *************************************** ගෝඨාභය ඔබ ගෙදර යන තුරු වැඩවර්ජනය නවතින්නේ නැත – කොටුවේ තත්ත්වය (10.05.2022) + …

සර්ව ආගමික නායකයින් ජනපති හමුවෙයි

සර්ව ආගමික නායකයින් ජනපති හමුවෙයි ********************************************* සර්ව ආගමික නායකයින් ජනපති හමුවෙයි (10.05.2022 – 04:30 +0530 – facebook.com/NewsfirstSL) *************************************** දිවයිනටම පැනවූ ඇදිරිනීතිය බදාදා (11) උදෑසන 7 දක්වා දීර්ඝ වෙයි *************************************** අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ (09.05.2022 – 23:38 +0530 – sinhala.adaderana.lk) *************************************** *************************************** හෙට (10) වෘත්තිය සමිති රැසක් වැඩවර්ජනයක (10.05.2022 – …

‘හොරු ගෝ ගම’ නමින් නව ගම්මානයක් කලඑළි බසියි

‘හොරු ගෝ ගම’ නමින් නව ගම්මානයක් කලඑළි බසියි ********************************************* ‘හොරු ගෝ ගම’ නමින් නව ගම්මානයක් කලඑළි බසියි (06.05.2022 – 06:29 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව අසල නව ගම්මානයක් ඉදි වී තිබෙනවා. ඒ ‘හොරු-ගෝ-ගම’ නමින්. ඊයේ (05) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පා ගමන කෙළවර වූයේ, පොල්දූව වටරවුමෙන් වසා තබා පාර්ලිමේන්තු …

ආර්ථික අර්බුදයට ගෙන ඇති විසඳුම් ගැන අධිකරණයට දැනුම් දෙන්න – නීතිපතිට නියෝග

ආර්ථික අර්බුදයට ගෙන ඇති විසඳුම් ගැන අධිකරණයට දැනුම් දෙන්න – නීතිපතිට නියෝග ********************************************* ආර්ථික අර්බුදයට ගෙන ඇති විසඳුම් ගැන අධිකරණයට දැනුම් දෙන්න – නීතිපතිට නියෝග (05.05.2022 – 14:01 +0530 – hirunews.lk/sinhala) අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා සපයා තිබූ ඉන්දීය ණය පහසුකම යටතේ යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව රජය වහා කරුණු පැහැදිලි කළ යුතු බව ශ්‍රී …

පෞද්ගලික බස් රථත් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

පෞද්ගලික බස් රථත් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක ********************************************* පෞද්ගලික බස් රථත් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක (05.05.2022 – 12:31 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික බස් රථ හිමියන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. හෙට (06) දිනයේ …

යළි පැය 5 ක විදුලි කප්පාදුවක් ගැන, විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

යළි පැය 5 ක විදුලි කප්පාදුවක් ගැන, විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි ********************************************* යළි පැය 5 ක විදුලි කප්පාදුවක් ගැන, විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි (05.05.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala) නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම සහ ජල විදුලි අර්බුදය හමුවේ, දැනට සිදු කරන විදුලිය විසන්ධි කිරීමේ කාලය පැය 5 ක් දක්වා ඉහළ දැමීමේ අවදානමක් පවතින …

ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න

ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න ********************************************* ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න (04.05.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala) ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් පවතින්නේ නම්, ඒ සදහා සහයවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව 1999 සුවසැරිය දුරකථන අංකය අමතා එහි දෙවන (2) අංකය තෝරා ගැනීමෙන් මෙම පහසුකම …

අධිකරණ නියෝගයට අනුව බස් සහ ලොරි ඉවත්කර ගැනේ

අධිකරණ නියෝගයට අනුව බස් සහ ලොරි ඉවත්කර ගැනේ ********************************************* අධිකරණ නියෝගයට අනුව බස් සහ ලොරි ඉවත්කර ගැනේ (04.05.2022 – 18:26 +0530 – hirunews.lk/sinhala) ජනතාවට අවහිර වන පරිදි අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති රථ වාහන හා සියලු දේපල ඉවත් කර ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝග අනුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් සවි කළ අට්ටාලය ඉවත් කර …

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක්

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක් ********************************************* පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක් (04.05.2022 – 06:53 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක් ගසා ඇති බව වාර්තා වනවා. ඊට අදාළ ඡායාරූප ගණනාවක් ම මේ වන විට සමාජ මාධ්‍යය තුළ සැරිසරන …

පොහොට්ටුව සමග සාකච්චා කලේ ‘දුගඳ නිසා නහය වසාගෙන..’

පොහොට්ටුව සමග සාකච්චා කලේ ‘දුගඳ නිසා නහය වසාගෙන..’ ********************************************* පොහොට්ටුව සමග සාකච්චා කලේ ‘දුගඳ නිසා නහය වසාගෙන..’ (04.05.2022 – 03:22 +0530 – lankacnews.com) සමහර දුගඳ හැමීම හමුවේ නාසය වසාගෙන හෝ පුද්ගල රුචි අරුචිකම් නොසලකා හෝ දෙකෝටි විසිලක්ෂයක මෙරට ජනතාවගේ ජීවිත අවිනිශ්චිතතාවයෙන් මුදවා ගැනීම වෙනුවෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන ජාතික වැඩපිළිවෙළට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු …