ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න
ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න ********************************************* ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න (04.05.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala) ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් පවතින්නේ නම්, ඒ සදහා සහයවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව 1999 සුවසැරිය දුරකථන අංකය අමතා එහි දෙවන (2) අංකය තෝරා ගැනීමෙන් මෙම පහසුකම …