‘හොරු ගෝ ගම’ නමින් නව ගම්මානයක් කලඑළි බසියි
‘හොරු ගෝ ගම’ නමින් නව ගම්මානයක් කලඑළි බසියි ********************************************* ‘හොරු ගෝ ගම’ නමින් නව ගම්මානයක් කලඑළි බසියි (06.05.2022 – 06:29 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව අසල නව ගම්මානයක් ඉදි වී තිබෙනවා. ඒ ‘හොරු-ගෝ-ගම’ නමින්. ඊයේ (05) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පා ගමන කෙළවර වූයේ, පොල්දූව වටරවුමෙන් වසා තබා පාර්ලිමේන්තු …