Day archives: මැයි 3rd, 2022

අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි

අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි ********************************************* අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි (02.05.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala) මෙරට ක්‍රියාත්මක ජනතා විරෝධතාවන්ට සහාය පළ කරමින් ඇමරිකාව ඇතුලු විදෙස් රටවල් කිහිපයක ද විරෝධතා පවත්වා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සියලුම ප්‍රාන්තවල උසස් අධ්‍යාපනය හදාරණ සිසුන් ඇතුලු පිරිස් ඊයේ (01) දියත් කළ විරෝධතාවක් අතරතුර ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාවයේ …

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ ********************************************* ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ (02.05.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala) වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ස්වාධීන කණ්ඩායම් අතර තවත් හමුවක් අද (02) පැවැත්වීමට නියමිතයි. මෙම හමුවට පොදුජන පෙරමුණේ නියෝජිතයන් ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම …

ඉන්ධන ටැංකි රථ හිමිකරුවන් තවදුරටත් වර්ජනයේ

ඉන්ධන ටැංකි රථ හිමිකරුවන් තවදුරටත් වර්ජනයේ ********************************************* ඉන්ධන ටැංකි රථ හිමිකරුවන් තවදුරටත් වර්ජනයේ (02.05.2022 – 08:12 +0530 – hirunews.lk/sinhala) වර්ජනයේ නිරත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සහ බලශක්ති අමාත්‍යවරයා අතර අද (02) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. පෙරවරු 11:30 ට බලශක්ති අමාත්‍යාංශයේ දී එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් සාකච්ඡාවට සහභාගිවන්නේ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක …