2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ නිකුත් වෙයි
2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ නිකුත් වෙයි 2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ නිකුත් වෙයි (25.01.2023 – 23:03 +0530 – hirunews.lk/sinhala) 2022 වර්ෂයට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. + මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවයි (25.01.2023 – 21:55 …