වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි
වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි (17.04.2023 – 09:44 +0530 – hirunews.lk/sinhala) දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී වාහන පෝලිමට ගැටී රිය අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (16) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව ඇත්තේ දොඩන්ගොඩ පිවිසුම ආසන්නයේදියි. අනතුරේ දී රථවාහන 26 කට ආසන්න සංඛ්‍යාවක් එකිනෙක ගැටී ඇති බවයි වාර්තාවන්නේ. අධිවේගී …