Monthly archives: මාර්තු, 2026

මැදපෙරදිග යුද්ධයෙන් අපිට හොඳටම රිදෙයි ද ?

මැදපෙරදිග යුද්ධයෙන් අපිට හොඳටම රිදෙයි ද ? මැදපෙරදිග යුද්ධයෙන් අපිට හොඳටම රිදෙයි ද ? (09.03.2026 – 20:32 +0530 – sinhala.adaderana.lk) ලෝක වෙළඳපොළෙහි බොර‍තෙල් මිල වේගවත් ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීම උත්සව සමය දක්වා කල්ගත යුතු නොවන බව ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය පවසයි. අද (09) පැවති ‘අද දෙරණ Big Focus’ වැඩසටහනට සම්බන්ධවෙමින් …

ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අද (09) සිට සමාගම් 06 ක්

ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අද (09) සිට සමාගම් 06 ක් ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අද (09) සිට සමාගම් 06 ක් (09.03.2026 – hirunews.lk) දශක 5 කට ආසන්න ඉතිහාසයක් හිමි ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මධ්‍යම රාත්‍රියෙන් අහෝසි වුණා. ඒ, එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සමාගම් 6 කට බෙදීමේ ක්‍රියාවලිය අද සිට බලාත්මක වීමත් සමගයි. නව සමාගම් …

දික්ඕවිටට ‍ගෙනා බෝට්ටුවේ හෙරොයින් කිලෝ 103 ක් සහ කොකේන් ග්‍රෑම් 916

දික්ඕවිටට ‍ගෙනා බෝට්ටුවේ හෙරොයින් කිලෝ 103 ක් සහ කොකේන් ග්‍රෑම් 916 දික්ඕවිටට ‍ගෙනා බෝට්ටුවේ හෙරොයින් කිලෝ 103 ක් සහ කොකේන් ග්‍රෑම් 916 (08.03.2026 – hirunews.lk) දික්ඕවිට ධීවර වරායට ‍රැගෙන ආ බෝට්ටුවේ හෙරොයින් පාර්සල් 92 ක් තිබූ බව පොලිසිය පවසනවා. එම පාර්සල්වල බර කිලෝග්‍රෑම් 103.28 ක් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ. දික්ඕවිට ධීවර වරායට …

අමෙරිකානු ප්‍රහාරයෙන් විනාශ වූ ඉරාන නෞකාවේ කොටස් හික්කඩුව වෙරළට

අමෙරිකානු ප්‍රහාරයෙන් විනාශ වූ ඉරාන නෞකාවේ කොටස් හික්කඩුව වෙරළට අමෙරිකානු ප්‍රහාරයෙන් විනාශ වූ ඉරාන නෞකාවේ කොටස් හික්කඩුව වෙරළට (07.03.2026 – hirunews.lk) ගාල්ල ප්‍රදේශයේ මුහුදු සීමාවට නුදුරින් අමෙරිකාව විසින් එල්ල කළ ටෝර්පිඩෝ ප්‍රහාරයට ලක්වූ ඉරාන නෞකාවේ යැයි සැක කෙරෙන කොටස් කිහිපයක් අද (07) හික්කඩුවේ සිට සීනිගම දක්වා වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ වෙරළ පුරා …

රනිල්ට හා ඇමති කුමාර ජයකොඩිට නීති දෙකක් : දයාසිරි ජයසේකර

රනිල්ට හා ඇමති කුමාර ජයකොඩිට නීති දෙකක් : දයාසිරි ජයසේකර රනිල්ට හා ඇමති කුමාර ජයකොඩිට නීති දෙකක් : දයාසිරි ජයසේකර (06.03.2026 – hirunews.lk) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ වර්තමාන බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව නීතිය ක්‍රම දෙකකට (2) ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. හදිසි නීතිය දීර්ඝ …

දෙවැනි (2) ඉරාන නැව ඉන්දියාව බාරගන්නවා කිව්වත් ඒක කළේ නැහැ : චාමර සම්පත් දසනායක

දෙවැනි (2) ඉරාන නැව ඉන්දියාව බාරගන්නවා කිව්වත් ඒක කළේ නැහැ : චාමර සම්පත් දසනායක දෙවැනි (2) ඉරාන නැව ඉන්දියාව බාරගන්නවා කිව්වත් ඒක කළේ නැහැ : චාමර සම්පත් දසනායක (06.03.2026 – hirunews.lk) දෙවැනි (2) ඉරාන නෞකාව බාරගන්නා බව ඉන්දියාව ප්‍රකාශ කළ ද ඊයේ (05) සවස 04:00 වනතුරු එය බාර නොගත් බවත් ශ්‍රී ලංකාවට එය බාරගන්නට දී …

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි (3) සැකකරු ලෙස නම් කෙරේ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි (3) සැකකරු ලෙස නම් කෙරේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි (3) සැකකරු ලෙස නම් කෙරේ (05.03.2026 – 19:07 +0530 – sinhala.adaderana.lk) රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන …

කොළඹ වරායට නුදුරෙන් තවත් ඉරාන නෞකාවක් – සජිත්ගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

කොළඹ වරායට නුදුරෙන් තවත් ඉරාන නෞකාවක් – සජිත්ගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කොළඹ වරායට නුදුරෙන් තවත් ඉරාන නෞකාවක් – සජිත්ගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් (05.03.2026 – 11:08 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස …

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක් (04.03.2026 – hirunews.lk) 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි ‘මොහොමඩ් මිල්හාන්’ නමැති තරුණයෙකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත …

ගාල්ල වරායට නාවික සැතපුම් 40 ක පමණ දුරින් තිබෙන අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35 ක් බේරාගැනේ

ගාල්ල වරායට නාවික සැතපුම් 40 ක පමණ දුරින් තිබෙන අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35 ක් බේරාගැනේ ගාල්ල වරායට නාවික සැතපුම් 40 ක පමණ දුරින් තිබෙන අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35 ක් බේරාගැනේ (04.03.2026 – 11:21 +0530 – sinhala.adaderana.lk) ගාල්ල වරායට නාවික සැතපුම් 40 ක පමණ …