ඉරානයට එරෙහි අමෙරිකා, ඊශ්‍රායල් යුද්ධයේ බටහිර මාධ්‍ය නොකියන ඇතුළාන්තය මොහාන් සමරනායක හෙළිකරයි

ඉරානයට එරෙහි අමෙරිකා, ඊශ්‍රායල් යුද්ධයේ බටහිර මාධ්‍ය නොකියන ඇතුළාන්තය මොහාන් සමරනායක හෙළිකරයි


ඉරානයට එරෙහි අමෙරිකා, ඊශ්‍රායල් යුද්ධයේ බටහිර මාධ්‍ය නොකියන ඇතුළාන්තය මොහාන් සමරනායක හෙළිකරයි

(20.03.2026 – lankaleader.com)

අමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම යනුවෙන් මෙම යුද්ධය බොහෝදෙනා හැඳින්වුවද මෙය ගැටුමක් නොව මෙය ආක්‍රමණයක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

මෙම ආක්‍රමණය ප්‍රකොප කිරීමෙන් තොර ආක්‍රමණයක් බවත් පවසන ඒ මහතා මෙම යුද්ධය අසාධාරණ, අශීලාචාරී සහ අනීතික බවත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඒ මහතා දක්වන අදහස් පහළ වීඩියෝවෙන් :

+++

ඉරානයට එරෙහි යුද්ධය ගැන විමල් වීරවංශ කියන කතාව! (20.03.2026)

+


ලෝක ජාවාරම්කාරයින් රටවල් කොල්ල කන්නේ ජලය සහ ඉන්ධන හරහා (18.03.2026)

+


මැදපෙරදිග යුදමය තත්වයට මුහුණ දීමට ආන්ඩුව ගණු ලබන පියවරයන්හි දුප්පත්කම – ‍‍‍‍‍‍‍‍වෛද්‍ය වසන්ත බණ්ඩාර (19.03.2026)

+


+++

+


කිලෝමීටර් දහස් ගනනක් ඈත සිටින රෝගියෙකු සමග සූම් තාක්ෂණයෙන් සම්බන්ධවී, තම අධිමානසික ශක්තියෙන් දීගොඩ කුමාර මහතා එම රෝගියාව ක්ෂණිකව සුවපත් කල ආකාරය (20.03.2026)

+


ජනපති ජාතිය අමතයි – ජාතිය ජනපති අමතයි ? (20.03.2026)

+


සිරසෙ ඔමායා දිවුරුම් ප්‍රකාශ කතාව පැටලෙව්වේ හිතාමතාද ? (20.03.2026)

+

නලින්දට හූ කියලා ගල් ගැහැව්වා කියන කතාව ඇත්තද ? (19.03.2026)

+

සිංහල කොටියාගේ ආතල්, පැයෙන් කුඩු වුණු හැටි (20.03.2026)

+

ජේවීපීකාරයින් රට රැවැට්ටුවේ මෙන්න මෙහෙමයි (20.03.2026)

+


හොර මගඩි වලට ජනපතිගෙන් අවසරද? අල්ලස් කොමිසමේ ඇත්ත තත්ත්වය පිළිබඳව හෙළිදරව්වක් (20.03.2026)

+


රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය පැලවත්තේ බල්ලාටම යයි! (19.03.2026)

+

අධිකරණයෙන් වරදකරු වෙනකන් හොරු කියන්න තහනම් කෙරේ! (20.03.2026)

+

මැක්‍රෝ කටවල් මයික්‍රෝ මොළ සහ රට (20.03.2026)

+


අද (21) ඉන්ධන නොදීම නිසා කොලොන්නාව නිමාව වෙත පැමිණි බවුසර් හැරී යයි

(21.03.2026 – 10:00 +0530 – sinhala.adaderana.lk)

අද (21) සහ හෙට (22) යන දිනයන්වල ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව පැවසුවත් අද (21) දිනයේ කොලොන්නාව නිමාවෙන් බවුසර් සඳහා ඉන්ධන නිකුත් නොකෙරෙන බව වාර්තා වෙයි.

‘අද දෙරණ’ වාර්තාකරුවන් පවසන්නේ ඇනවුම් කළ ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් අද (21) උදෑසන කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් ඉන්ධන නොලැබීමෙන් ආපසු හැරී යන ආකාරය දැක ගන්නට හැකිවූ බවය.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ඊයේ (20) පැවසුවේ සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවය.

කෙසේවෙතත් එවන් පසුබිමක මෙලෙස අද කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් ඉන්ධන නොලැබීමෙන් හැරී යන අයුරු දක්නට ලැබුණි.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා බලධාරීන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එම උත්සාහයන් අසාර්ථක විය ෴


‘වනචාරි අනුබුදු’ ගුණ බෙලෙන් යුද ගිනි නිවේවා කියලා දාගන්න – මිහින්තලේ පොසොන් කමිටු රැස්වීම උණුසුම් (21.03.2026)

+


එතන පොලිසියේ හයක් හිටියා එක්කෙනක් පැනලා බයික් එකේදී පොල්ලකින් ගහුවා දත් දෙකකුත් කැඩිලා බිම වැටිලා (21.03.2026)

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *