තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි
තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි (20.08.2025 – hirunews.lk) ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. සිය ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (19) පැවති සාකච්ඡාව අසාර්ථක වූ අතර ඒ අනුව අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි …