Monthly archives: අගෝස්තු, 2024

කටුනායක ගුවන්තොටුපොළේ සිට නව සුඛෝපභෝගී බස් සේවාවක්

කටුනායක ගුවන්තොටුපොළේ සිට නව සුඛෝපභෝගී බස් සේවාවක් කටුනායක ගුවන්තොටුපොළේ සිට නව සුඛෝපභෝගී බස් සේවාවක් (15.08.2024 – 15:56 +0530 – sinhala.adaderana.lk) කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (15) ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් මෙරට තුළ සංචාරය සඳහා ප්‍රවාහන …

එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට (14.08.2024 – 17:38 +0530 – hirunews.lk/sinhala) ‘එක්සත් ලංකා පොදුජන පක්ෂයේ’ ජනාධිපති අපේක්ෂක ‘ජනක රත්නායක’ගෙන් රුපියල් මිලියන 30 ක අල්ලස් ලබාගැනීමට උත්සහ කළ එම පක්ෂයේම ලේකම්වරයා ඇතුළු 08 දෙනෙකු අල්ලස් හා දූෂන විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ …

බොරු නඩුවක් පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා විමල් වීරවංශ අද (12) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරයි

බොරු නඩුවක් පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා විමල් වීරවංශ අද (12) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරයි බොරු නඩුවක් පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා විමල් වීරවංශ අද (12) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරයි (12.08.2024 – 14:10 +0530 – lankacnews.com) අවිධිමත් ගමන් බලපත්‍රයක් භාවිත කළ …

කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – උදය ගම්මන්පිල

කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – උදය ගම්මන්පිල කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – උදය ගම්මන්පිල (07.08.2024 – 22:13 +0530 – hirunews.lk/sinhala) අරගලය අසාර්ථක වීමට හේතු දක්වමින් ජාතික ජන බලවේගයේ විධායක සභිත කේ.ඩී. ලාල් කාන්ත ඊයේ සිදු කළ ප්‍රකාශයට දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව …

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සියලුදෙනා යළි රිමාන්ඩ්

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සියලුදෙනා යළි රිමාන්ඩ් ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සියලුදෙනා යළි රිමාන්ඩ් (05.08.2024 – 16:08 +0530 – hirunews.lk/sinhala) අතුරුගිරිය ද්විත්ව ඝාතනයේ ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 10 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (05) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, අගෝස්තු 20 වැනිදා දක්වා බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර, බස්නාහිර …

‘සර්වජන බලය’ එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර

‘සර්වජන බලය’ එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර ‘සර්වජන බලය’ එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර (04.08.2024 – 16:54 +0530 – sinhala.adaderana.lk) එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා පැවසීය. මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා සමුළුව අමතමින් ඔහු …

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සොයා පොලිසිය මහජන සහාය පතයි

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සොයා පොලිසිය මහජන සහාය පතයි ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සොයා පොලිසිය මහජන සහාය පතයි (03.08.2024 – 21:44 +0530 – hirunews.lk/sinhala) අතුරුගිරියේ දී පසුගිය 08 වැනිදා වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු (2) ඝාතනය කිරීමේ සහ සිව් දෙනෙකුට (4) බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය …

රුපියල් දෙකෝටියක කොල්ලයට එස්.ටී.එෆ්. දෙකක් (2) කොටු වෙයි

රුපියල් දෙකෝටියක කොල්ලයට එස්.ටී.එෆ්. දෙකක් (2) කොටු වෙයි රුපියල් දෙකෝටියක කොල්ලයට එස්.ටී.එෆ්. දෙකක් (2) කොටු වෙයි (03.08.2024 – 11:14 +0530 – hirunews.lk/sinhala) රුපියල් දෙකෝටියක (2,00,00,000) මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකු (2) සමග හය දෙනකු (6) අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම කොල්ලය සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ. අදාල මුදල් …

මහනුවර ඇසළ පෙරහැරේ ආසන විකිණීමේ ජාවාරමක්

මහනුවර ඇසළ පෙරහැරේ ආසන විකිණීමේ ජාවාරමක් මහනුවර ඇසළ පෙරහැරේ ආසන විකිණීමේ ජාවාරමක් (02.08.2024 – 20:59 +0530 – hirunews.lk/sinhala) මහනුවර ඇසළ පෙරහැර සමයේ පෙරහැර මාවතේ ආසනයක් රුපියල් 40,000 – 50,000 වැනි ඉහළ මිලකට අලෙවි කෙරෙන බව වාර්තා වනවා. ඇතැම් පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් පෙරහැර ආසන මෙසේ අළෙවි කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් …

කංජිපානි ඉම්රාන්’ – ‘ලොකු පැටී’ අත්අඩංගුවට?

‘කංජිපානි ඉම්රාන්’ – ‘ලොකු පැටී’ අත්අඩංගුවට? ‘කංජිපානි ඉම්රාන්’ – ‘ලොකු පැටී’ අත්අඩංගුවට? (01.08.2024 – lankadeepa.lk) කෝටිපති ව්‍යාපාරික ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක ‘කංජිපානි ඉම්රාන්’ සහ පාතාල සාමාජික ‘ලොකු පැටී’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තා බෙලරූස් හිදී සහ ‘ලොකු පැටී’ නැමැත්තා ඩුබායි හිදී …