Monthly archives: අගෝස්තු, 2024

‘වට්ස්ඇප් ගෲප්’ එකක පිහිටෙන් කොටුකර ගත් ‘හොර බදු නිලධාරීන්’

‘වට්ස්ඇප් ගෲප්’ එකක පිහිටෙන් කොටුකර ගත් ‘හොර බදු නිලධාරීන්’ ‘වට්ස්ඇප් ගෲප්’ එකක පිහිටෙන් කොටුකර ගත් ‘හොර බදු නිලධාරීන්’ (30.08.2024 – 14:37 +0530 – sinhala.adaderana.lk) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලෙස සැකසූ ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන පෙන්වා මුදල් වංචා කිරීමට පැමිණි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් අලුත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම දර්ගා නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි …

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ වෙඩික්කරුවන් සියල්ල වැමෑරුවේ මෙහෙමයි

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ වෙඩික්කරුවන් සියල්ල වැමෑරුවේ මෙහෙමයි ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ වෙඩික්කරුවන් සියල්ල වැමෑරුවේ මෙහෙමයි (29.08.2024 – 22:50 +0530 – hirunews.lk/sinhala) ‘ක්ලබ් වසන්ත’ නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ‘අමල් සිල්වා’ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, තවත් තුවක්කුකරුවෙකු සහ සැකකරුවෙකු ද පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ …

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ දෙවැනි (2) වෙඩික්කරු සහ රියදුරු අත්අඩංගුවට

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ දෙවැනි (2) වෙඩික්කරු සහ රියදුරු අත්අඩංගුවට ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ දෙවැනි (2) වෙඩික්කරු සහ රියදුරු අත්අඩංගුවට (28.08.2024 – 23:33 +0530 – hirunews.lk/sinhala) ‘ක්ලබ් වසන්ත’ ඝාතන සිද්ධියට අදාලව තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මෙම ඝාතනයට සම්බන්ධ බව කියන දෙවැනි (2) තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනායි. පානදුර පොලිසියේ කොට්ඨාශ අපරාධ …

රාජ්‍ය සේවයට දිලිත් කරන්න යන වෙනස

රාජ්‍ය සේවයට දිලිත් කරන්න යන වෙනස රාජ්‍ය සේවයට දිලිත් කරන්න යන වෙනස (26.08.2024 – 21:10 +0530 – sinhala.adaderana.lk) සර්වජන බලය රජයක් යටතේ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම හරහා මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. අනුරාධපුරයේ පැවති ව්‍යවසායක හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. මෙහිදී …

‘ක්ලබ් වසන්ත’ට වෙඩිතැබූ වෙඩික්කරුගේ පැටිකිරිය හෙළිවෙයි

‘ක්ලබ් වසන්ත’ට වෙඩිතැබූ වෙඩික්කරුගේ පැටිකිරිය හෙළිවෙයි ‘ක්ලබ් වසන්ත’ට වෙඩිතැබූ වෙඩික්කරුගේ පැටිකිරිය හෙළිවෙයි (24.08.2024 – 13:43 +0530 – sinhala.adaderana.lk) ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකු (2) වෙඩිතබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවකු හා ඔහුට ආධාර අනුබල දුන් දෙදෙනා (2) ගැන තවත් තොරතුරු හෙළිවී තිබේ. ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට …

රණවිරුවන්රණවිරුවන් දංගෙඩියට.. සත්‍ය සෙවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට..රණවිරුවන්

රණවිරුවන් දංගෙඩියට.. සත්‍ය සෙවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.. රණවිරුවන් දංගෙඩියට.. සත්‍ය සෙවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.. (22.08.2024 – 12:40 +0530 – lankacnews.com) ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන ‘සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත’ හෙවත් ‘ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත’ වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය …

‘රනිල්ගේ එකම දරුවා’ ගැන ගම්මන්පිල ගෙන් හෙලිදරව්වක් …

‘රනිල්ගේ එකම දරුවා’ ගැන ගම්මන්පිල ගෙන් හෙලිදරව්වක් … ‘රනිල්ගේ එකම දරුවා’ ගැන ගම්මන්පිල ගෙන් හෙලිදරව්වක් … (21.08.2024 – 15:00 +0530 – lankacnews.com) සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක මහත්වරුන් හෙරු අල්ලන බව මන්තරයක් මෙන් මැතිරුවද මෙවර ජනපතිවරණයේ දී හොරකම නැවැත්වීමට ප්‍රායෝගික යෝජනාවක් ගෙනැවිත් තිබෙන්නේ ‘සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා’ පමණක් බව ‘පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය …

2009 වසරට පෙර නිකුත් කර ඇති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කෙරේ

2009 වසරට පෙර නිකුත් කර ඇති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කෙරේ 2009 වසරට පෙර නිකුත් කර ඇති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කෙරේ (20.08.2024 – 09:17 +0530 – hirunews.lk/sinhala) 2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුනක (3) කාලය තුළ අවලංගු කිරීමට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. …

මැතිවරණ ප්‍රචාරක වියදම් නිරික්ෂණයට ‘ඡන්ද සල්ලි මීටරේ’ නමින් වෙබ් අඩවියක්

මැතිවරණ ප්‍රචාරක වියදම් නිරික්ෂණයට ‘ඡන්ද සල්ලි මීටරේ’ නමින් වෙබ් අඩවියක් මැතිවරණ ප්‍රචාරක වියදම් නිරික්ෂණයට ‘ඡන්ද සල්ලි මීටරේ’ නමින් වෙබ් අඩවියක් (17.08.2024 – 14:56 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා. ‘ඡන්ද සල්ලි මීටරේ’ ලෙස නම් කර …

‘සර්වජන බලය’ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ විජයග්‍රාහී මංගල රැලිය හෙට (17) යාපනයේ දී

‘සර්වජන බලය’ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ විජයග්‍රාහී මංගල රැලිය හෙට (17) යාපනයේ දී ‘සර්වජන බලය’ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ විජයග්‍රාහී මංගල රැලිය හෙට (17) යාපනයේ දී (16.08.2024 – 17:23 +0530 – sinhala.adaderana.lk) ‘සර්වජන බලය’ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද (16) පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ තිබේ. …