‘වට්ස්ඇප් ගෲප්’ එකක පිහිටෙන් කොටුකර ගත් ‘හොර බදු නිලධාරීන්’
‘වට්ස්ඇප් ගෲප්’ එකක පිහිටෙන් කොටුකර ගත් ‘හොර බදු නිලධාරීන්’ ‘වට්ස්ඇප් ගෲප්’ එකක පිහිටෙන් කොටුකර ගත් ‘හොර බදු නිලධාරීන්’ (30.08.2024 – 14:37 +0530 – sinhala.adaderana.lk) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලෙස සැකසූ ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන පෙන්වා මුදල් වංචා කිරීමට පැමිණි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් අලුත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම දර්ගා නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි …