Monthly archives: නොවැම්බර්, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වෙයි (09.11.2023 – 09:54 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන ඒකාබද්ධ යෝජනාව පිළිබද විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබෙනවා. එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කළ අතර …

ඉදිරියේදී වැසීයාමට නියමිත රෝහල් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

ඉදිරියේදී වැසීයාමට නියමිත රෝහල් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හෙළිදරව්වක් ඉදිරියේදී වැසීයාමට නියමිත රෝහල් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හෙළිදරව්වක් (08.11.2023 – 18:32 +0530 – sinhala.adaderana.lk) වෛද්‍යවරුන් නොමැතිවීම නිසා මේ වනවිට වැසී ගොස් ඇති සහ වැසී යාමට හෝ අඩපණවීමට නියමිත රෝහල් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (08) විශේෂ හෙළිදරව්වක් සිදුකළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය …

රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යට වෙලා – අර්ජුන රණතුංග

රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යට වෙලා – අර්ජුන රණතුංග රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යට වෙලා – අර්ජුන රණතුංග (07.11.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala) ක්‍රිකට් ඇතුලු රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යටවී තිබීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් පරිපාලනය සදහා පත්කළ අන්තර් පාලන මණ්ඩලය …

“ක්‍රිකට් අනුකමිටුව ඉවත් කරන්නේ නැහැ” – ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ

“ක්‍රිකට් අනුකමිටුව ඉවත් කරන්නේ නැහැ” – ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ “ක්‍රිකට් අනුකමිටුව ඉවත් කරන්නේ නැහැ” – ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ (07.11.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන අක්‍රමිකතා නිසා ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට යන බව පවසමින් දිගින් දිගටම ආ ජනතා විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් …

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය මෙන්න (06.11.2023 – 19:16 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අද (06) පස්වරුවේ රැස් වූ …

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සත් පුද්ගල (7) අතුරු කමිටුවක් පත්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සත් පුද්ගල (7) අතුරු කමිටුවක් පත්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සත් පුද්ගල (7) අතුරු කමිටුවක් පත්කරයි (06.11.2023 – 06:29 +0530 – hirunews.lk/sinhala) වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සත් පුද්ගල (7) අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා …

විශාල නායයාමක් හේතුවෙන් බණ්ඩාරවෙල පාසල් 144 ක සේවයකරන අයට විශේෂ දැනුම් දිමක්

විශාල නායයාමක් හේතුවෙන් බණ්ඩාරවෙල පාසල් 144 ක සේවයකරන අයට විශේෂ දැනුම් දිමක් විශාල නායයාමක් හේතුවෙන් බණ්ඩාරවෙල පාසල් 144 ක සේවයකරන අයට විශේෂ දැනුම් දිමක් (05.11.2023 – lankadeepa.lk) විශාල නායයාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බැවින් එම මාර්ගය භාවිතා කරමින් 06.11.2023 දින යම් පාසලකට රාජකාරියට වාර්තා කිරීමට විදුහල්පති ගුරු …

‘ඉමියුනෝග්ලොබියුලින්’ ගැන තවත් හෙළිදරව්වක්

‘ඉමියුනෝග්ලොබියුලින්’ ගැන තවත් හෙළිදරව්වක් ‘ඉමියුනෝග්ලොබියුලින්’ ගැන තවත් හෙළිදරව්වක් (05.11.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala) ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ සකස් කිරීමට රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට වාර්තාවී ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය අනාවරණ කරනවා. එහි සභාපති රවී කුමුදේෂ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රුධිරය ලබාගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාද අවසර ලබාදී ඇති බවයි. මේ අතර ප්‍රමිතියෙන් …

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට (04.11.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala) අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්රෑම් 12.5 රුපියල් 95 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් …

අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා!

අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා! අඳුරු කුටියක සිරකර ලලිත් කොතලාවල මැරෙන්න ඇරලා! (04.11.2023 – divaina.lk) සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීන් තීරණය කර ඇතත් එය ඒ මහතාගේ නීතිඥවරුන් ඇතුළු කිහිපදෙනකු ස්වභාවික මරණයක් ලෙස පෙන්වීමට ඉතා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන්නේ …