Monthly archives: මාර්තු, 2022

ආණ්ඩුවෙන් තවත් පිරිසක් ඉවත් වන බව ගම්මන්පිල කියයි

ආණ්ඩුවෙන් තවත් පිරිසක් ඉවත් වන බව ගම්මන්පිල කියයි ********************************************* ආණ්ඩුවෙන් තවත් පිරිසක් ඉවත් වන බව ගම්මන්පිල කියයි (22.03.2022 – 19:46 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදී තවත් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. කොළඹදී අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. ග්‍රාමීය මාර්ග සහ අවශේෂ …

අර්බුදය විසඳීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් යෝජනාවක්

අර්බුදය විසඳීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් යෝජනාවක් ********************************************* අර්බුදය විසඳීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් යෝජනාවක් (22.03.2022 – 22:12 +0530 – sinhala.adaderana.lk) මේ වනවිට රට තුළ තිබෙන අර්බුදය ජයගැනීමට නම් අන්තර් ආණ්ඩුවක් සහ අන්තර් කැබිනට් මණ්ඩලයක් පත් කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පෞද්ගලික …

වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි

වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි ********************************************* වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි (22.03.2022 – 06:27 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන තොග සඟවාගෙන පාරිභෝගිකයින් නොමග යවමින් වැඩි මිලට එම ඉන්ධන අළෙවි කළ කොබෙයිගනේ ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් වටලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ නඩු පැවරූ බව කුරුණෑගල පාරිභෝගික අධිකාරි කාර්‍යාලය පවසනවා. විමර්ශන නිලධාරීන් …

හැටන් නැෂනල් බැංකුවේ රුපියල් කෝටි 15 ක් සොරකම්කල දෙදෙනෙකු (2) අත්අඩංගුවට

හැටන් නැෂනල් බැංකුවේ රුපියල් කෝටි 15 ක් සොරකම්කල දෙදෙනෙකු (2) අත්අඩංගුවට ********************************************* හැටන් නැෂනල් බැංකුවේ රුපියල් කෝටි 15 ක් සොරකම්කල දෙදෙනෙකු (2) අත්අඩංගුවට (21.03.2022 – 17:21 +0530 – hirunews.lk/sinhala) හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් හිමියන් හැත්තෑ හය දෙනකුගේ (76) ගිණුම්වලින් රුපියල් කෝටි 15 ට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව එම බැංකුවේ සේවය කළ කළමනාකරුවකු සහ …

කල්දැමුණු බස්නාහිර පළාත් පාසල් විභාග සැළසුම් කළ පරිදිම

කල්දැමුණු බස්නාහිර පළාත් පාසල් විභාග සැළසුම් කළ පරිදිම ********************************************* කල්දැමුණු බස්නාහිර පළාත් පාසල් විභාග සැළසුම් කළ පරිදිම (21.03.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala) පවතින කඩදාසි හිඟය හේතුවෙන් දින නියමක් නොමැතිව කල් දැමීමට තීරණය කෙරුණු බස්නාහිර පළාතේ පාසල් වල 9, 10, 11, ශ්‍රේණි විභාග සැලසුම් කළ පරිදිම පැවැත්වීමට හැකියාව පවතින බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් …

මුදල් අච්චු ගැසීම නතර නොකලහොත් රට පාලනය කළ නොහැකි ‘ජවන උද්ධමනකාරී’ තත්ත්වයට යොමු වීම වැළැක්විය නොහැකියි

මුදල් අච්චු ගැසීම නතර නොකලහොත් රට පාලනය කළ නොහැකි ‘ජවන උද්ධමනකාරී’ තත්ත්වයට යොමු වීම වැළැක්විය නොහැකියි ********************************************* මුදල් අච්චු ගැසීම නතර නොකලහොත් රට පාලනය කළ නොහැකි ‘ජවන උද්ධමනකාරී’ තත්ත්වයට යොමු වීම වැළැක්විය නොහැකියි – ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවයි. (21.03.2022 – 10:15 +0530 – hirunews.lk/sinhala) රජය පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආධාරක වැඩසටහනක් සඳහා ඉල්ලුම් කරමින් …

පෙට්‍රල් පෝලිමේ බහින් බස් වීමකින් යතුරු පැදිකරු මරුට

පෙට්‍රල් පෝලිමේ බහින් බස් වීමකින් යතුරු පැදිකරු මරුට ********************************************* පෙට්‍රල් පෝලිමේ බහින් බස් වීමකින් යතුරු පැදිකරු මරුට (21.03.2022 – 07:15 +0530 – hirunews.lk/sinhala) නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි යතුරු පැදිකරුවෙකු සහ ත්‍රිරෝද රථ රියදුරකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරු විසින් එල්ල කරන ලද තියුණු …

තම සැමියා මියගිය බව නොපිළිගත් ‘කිසාගෝතමිය’කගේ සංවේදී හැසිරීම

තම සැමියා මියගිය බව නොපිළිගත් ‘කිසාගෝතමිය’කගේ සංවේදී හැසිරීම ********************************************* තම සැමියා මියගිය බව නොපිළිගත් ‘කිසාගෝතමිය’කගේ සංවේදී හැසිරීම (20.03.2022 – 16:29 +0530 – sinhala.adaderana.lk) = සැමියා මියගිය බව නොපිළිගත් බිරිඳගේ සංවේදී හැසිරීම = ඉන්ධන ලබාගැනීම සඳහා කඩවත නගරයේ සිපෙට්කෝ පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි වයෝවෘද්ධ පියෙකු හදිසියේ ඇදවැටී අද (20) ජීවිතක්ෂයට පත්වුණි. ඔහු 73 හැවිරිදි මාකොළ ප්‍රදේශයේ …

වියදම් අවම කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැසෙන ලකුණු

වියදම් අවම කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැසෙන ලකුණු ********************************************* වියදම් අවම කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැසෙන ලකුණු (20.03.2022 – 19:43 +0530 – hirunews.lk/sinhala) එතෙර පිහිටි මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල පවත්වා ගැනීම සදහා වන වියදම් අවම කිරීමේ අරමුණෙන් තානාපති කාර්යාල 2 ක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් (1) වසා දැමීමේ …

කිරිතේ එකක් රුපියල් 100 දක්වා ඉහළට

කිරිතේ එකක් රුපියල් 100 දක්වා ඉහළට ********************************************* කිරිතේ එකක් රුපියල් 100 දක්වා ඉහළට (20.03.2022 – 10:56 +0530 – hirunews.lk/sinhala) කිරිපිටි මිල යළි ඉහළ යෑමත් සමඟ කිරි තේ කෝප්පයක රුපියල් 100 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ මෙම මිල ගණන් වසරක කාලසීමාවක් නොවෙනස්ව පවත්වාගැනීමට තීරණය කර ඇති බවයි. ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ …