Day archives: මාර්තු 13th, 2022

පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි ********************************************* පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (13.03.2022 – 20:56 +0530 – hirunews.lk/sinhala) ඒ අනුව ඔබට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකියි. + http://www.results.exams.gov.lk/ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (12) රාත්‍රිය වනවිට නිකුත් කරන ලෙස …

ජාතික ආණ්ඩු මර උගුල – මතුගම සෙනෙවිරුවන් විසින්

ජාතික ආණ්ඩු මර උගුල – මතුගම සෙනෙවිරුවන් විසින් ********************************************* ජාතික ආණ්ඩු මර උගුල – මතුගම සෙනෙවිරුවන් විසින් (13.03.2022 – 05:38 +0530 – lankaleadnews.com) දහනව වන (19) සංශෝධනය බලාත්මක කළ රනිල් වික්‍රසිංහ ඒ තුළට ජාතික ආණ්ඩුව කියන ප්‍රතිපාදනය ඇතුලත් කළා. 2015 දී මෛත්‍රීපාල බලයට පත් කෙරෙන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමෙන්. මහින්ද ආණ්ඩුව සමග රන්ඩුවක් ඇති කරගෙන තිබූ මෛත්‍රීපාල …

උද්ධමනය තවත් තුන් ගුණයකින් වැඩි වෙයි

උද්ධමනය තවත් තුන් ගුණයකින් වැඩි වෙයි ********************************************* උද්ධමනය තවත් තුන් ගුණයකින් වැඩි වෙයි (12.03.2022 – 18:15 +0530 – hirunews.lk/sinhala) රුපියල අවප්‍රමාණය කිරීම සහ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ මෙරට ආනයනික සහල් කිලෝවක මිල 50% කින් පමණ ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරනවා. එවන් තත්ත්වයකදී දේශීය සහල්ද ඒ …

අපනයන ඉපැයීම් ගැන මහබැංකු අධිපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අපනයන ඉපැයීම් ගැන මහබැංකු අධිපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ********************************************* අපනයන ඉපැයීම් ගැන මහබැංකු අධිපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් (12.03.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala) අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සහ එම මුදල් රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ නව නීති හා රෙගුලාසි ගැසට් කර තිබෙනවා. ඒ අනුව අපනයනය කරන ලද සියලු භාණ්ඩ හෝ මෙරටින් පිටතට සපයන ලද …

ලිට්රෝ ගෑස් සිලින්ඩරය 835 කින් වැඩි වෙයිද?

ලිට්රෝ ගෑස් සිලින්ඩරය 835 කින් වැඩි වෙයිද? ********************************************* ලිට්රෝ ගෑස් සිලින්ඩරය 835 කින් වැඩි වෙයිද? (12.03.2022 – 13:35 +0530 – hirunews.lk/sinhala) ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පවතින බව ලිට්රෝ සමාගම පවසනවා. එහි ආරංචි මාර්ග සඳහන් කළේ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සහ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල වැඩිකිරීමේ …